පොඩි උන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහලෙන් කියපං :angry:

    අතේ ගහන්නෙ නෑ
    වැල බලන්නෙ නෑ
    සෙස් කියනදේ හිතෙන් අයින් කරනව

    බැන්දට පස්සෙ වයිෆ් එක්ක සෙස් කරනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අතේ ගහන්නෙ නෑ
    වැල බලන්නෙ නෑ
    සෙස් කියනදේ හිතෙන් අයින් කරනව

    බැන්දට පස්සෙ වයිෆ් එක්ක සෙස් කරනවා

    වැල බලන්නැති එක නං හොඳයි. ඒත් උඹ අතේ නොගහ ඉඳල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ ? :eek:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැල බලන්නැති එක නං හොඳයි. ඒත් උඹ අතේ නොගහ ඉඳල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ ? :eek:

    ටෙස්ටොස්ටෙරාෙන් මට්ටම වැඩිවෙනව
    ඩොපමේන් අැතුලු අනිත්හෝමෝන් බැලන්ස් වෙනව
    එතකොට සෝසල් එන්සයිට් නැතිවෙනව. කන්ෆිඩන් හැදෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුරාධයා මීගමුවෙ නේද ඉන්නෙ?

    ඔව්. ඌ දැන් කාලෙක ඉඳන් එලකිරි ආවෙ නෑ pm වලට reply කරන්නෙත් නෑ. ඌත් හැබැයි පල්ලි යන එකා :sorry:

    ටෙස්ටොස්ටෙරාෙන් මට්ටම වැඩිවෙනව
    ඩොපමේන් අැතුලු අනිත්හෝමෝන් බැලන්ස් වෙනව
    එතකොට සෝසල් එන්සයිට් නැතිවෙනව. කන්ෆිඩන් හැදෙනව

    :confused:
    එහෙනං සෙක්ස් කරන්නෙත් නැතුව ඉන්න එපැයි
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔව්. ඌ දැන් කාලෙක ඉඳන් එලකිරි ආවෙ නෑ pm වලට reply කරන්නෙත් නෑ. ඌත් හැබැයි පල්ලි යන එකා :sorry:

    :confused:

    මටත් මතකයි ඌ catholic. පල්ලි යනව කියලත් කියනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්. ඌ දැන් කාලෙක ඉඳන් එලකිරි ආවෙ නෑ pm වලට reply කරන්නෙත් නෑ. ඌත් හැබැයි පල්ලි යන එකා :sorry:

    ඒකනෙ කීවෙ රිටාලින් බොන උන් සඅයිසයිඩ් කරගන්නව කියල

    :confused:
    එහෙනං සෙක්ස් කරන්නෙත් නැතුව ඉන්න එපැයි

    පුලුවන්නම් ඒත් හොදයි.
    ඒතකොට බෙනිපිට් හොදටම වැඩි.
    ඒකනෙ වේද වගේ දේවල් වලදි කියන්නෙ ශිෂ්‍යයා බ්‍රහ්මචාරි වියයුතුයි කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුලුවන්නම් ඒත් හොදයි.
    ඒතකොට බෙනිපිට් හොදටම වැඩි.
    ඒකනෙ වේද වගේ දේවල් වලදි කියන්නෙ ශිෂ්‍යයා බ්‍රහ්මචාරි වියයුතුයි කියල

    උඹ එතකොට ශිෂ්‍ය භාවය අහෝසි වෙනකංද no fap කරන්නෙ ? :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rolleyes:
    උඹ ඉගෙන ගෙන ඉවර වෙනකං විතරද no fap ? ඊට පස්සෙ දෛනිකව හස්ත කර්මාන්තයේ යෙදෙනවද ? :P

    නෑ බදිනකන්ම
    සෑහෙන්න බෙනිෆිට් තියෙනව
    ඉස්සරනම් දෙයක් කරන්න කියන්න කලින් අරය මෙයා මේම හිතයි කියල හිතෙනව
    දැන්නනම් ඒම නෑ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෑ බදිනකන්ම
    සෑහෙන්න බෙනිෆිට් තියෙනව
    ඉස්සරනම් දෙයක් කරන්න කියන්න කලින් අරය මෙයා මේම හිතයි කියල හිතෙනව
    දැන්නනම් ඒම නෑ

    තොට prostate cancer එකක් හැදෙයි :baffled::P