පොන්න ඩෙංගු නැති කරමු

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    පොන්න ඩෙංගු නැති කරමු

    ඩෙංගු වසංගතයක් වෙලා.ඒකට වග කියන්න ඕන මිනිස්සුම තමයි.ඉතින් තවත් බල බල ඉන්නැතුව පුලුවන්තරම් ඩෙංගු බෝවෙන එක නවත්තගන්නයි ඕන.මදුරැවො බෝවෙන හැමතැනක්ම නැති කරහල්ලා.මේක ජාතික වගකීමක්.ආන්ඩුවෙ පොන්නයින්ට බැන බැන ඉන්නැතුව අපේ වගකීම අපි හරියට කරමු මචං.
     
    • Like
    Reactions: Hasantha125

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ලබන අවුරුද්දටවත් ⁣ඩෙංගු ගැන අහන්න නැති තැනට අපි වැඩ කරමු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැව් කුඹුරු සේරම ගොඩ කරන්න වෙයි එහෙනං :( ඕව හරියන්නෑ පරිසරේ ජීවත් වෙන්න සුදුසුම ජීවියට ඉඩ දීල අපිත් වඳ වෙලා යන්න ඕනෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැව් කුඹුරු සේරම ගොඩ කරන්න වෙයි එහෙනං :( ඕව හරියන්නෑ පරිසරේ ජීවත් වෙන්න සුදුසුම ජීවියට ඉඩ දීල අපිත් වඳ වෙලා යන්න ඕනෙ :(

    :yes: :yes:

    Minissu kochchara athmarthakamida :(
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: :yes:

    Minissu kochchara athmarthakamida :(

    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල බැරිනං උන්ට ඉන්න දීල වඳවෙලා යනව ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ :no:
     
    • Like
    Reactions: youtube

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල බැරිනං උන්ට ඉන්න දීල වඳවෙලා යනව ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ :no:

    You must spread some Reputation around before giving it to WhiteWalker again. :(
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල බැරිනං උන්ට ඉන්න දීල වඳවෙලා යනව ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ :no:

    Umbe lagama relation kenekta oka hedunoth umba kiyanawada oya kathawa?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Umbe lagama relation kenekta oka hedunoth umba kiyanawada oya kathawa?

    ඔහොම හිතන නෑයෙක්ට හැදුනොත් කියනව නැත්තං ගුටි කන්න වෙන්නෙ මූසල කතා කියනව කියල :( මම නං හැදුනොත් කිසි ප්‍රශ්නයක් නෑ මදුරුව මට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසු සතෙක් බව පිලිගනිමින් මැරිල යනව :yes: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම හිතන නෑයෙක්ට හැදුනොත් කියනව නැත්තං ගුටි කන්න වෙන්නෙ මූසල කතා කියනව කියල :( මම නං හැදුනොත් කිසි ප්‍රශ්නයක් නෑ මදුරුව මට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසු සතෙක් බව පිලිගනිමින් මැරිල යනව :yes: :(

    Dengue hadila marena eka painfull da bn.?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල බැරිනං උන්ට ඉන්න දීල වඳවෙලා යනව ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ :no:

    උබ හදන්නේ මේ පොඩි මදුරුවට බෝවෙන්න දීල අපි වද වෙලා යන්න කියලද

    තෝව පිට්ටනියක ගැට ගහල මදුරුවන්ට කන්න ඇරල අපි ඔක්කොම වද වෙලා යනව හිටපන්කො
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Dengue hadila marena eka painfull da bn.?

    විඳවන්න වෙනව තමා කරන්න දෙයක් නෑ ඉතිං මක් කරන්නද ජීව ලෝකයෙ හැටි :(

    උබ හදන්නේ මේ පොඩි මදුරුවට බෝවෙන්න දීල අපි වද වෙලා යන්න කියලද

    තෝව පිට්ටනියක ගැට ගහල මදුරුවන්ට කන්න ඇරල අපි ඔක්කොම වද වෙලා යනව හිටපන්කො

    ලොකු ඩයිනෝසරයො වඳ කරං තමා පොඩි සත්තු ඇතිවුනේ :(
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඩෙංගු වසංගතයක් වෙලා.ඒකට වග කියන්න ඕන මිනිස්සුම තමයි.ඉතින් තවත් බල බල ඉන්නැතුව පුලුවන්තරම් ඩෙංගු බෝවෙන එක නවත්තගන්නයි ඕන.මදුරැවො බෝවෙන හැමතැනක්ම නැති කරහල්ලා.මේක ජාතික වගකීමක්.ආන්ඩුවෙ පොන්නයින්ට බැන බැන ඉන්නැතුව අපේ වගකීම අපි හරියට කරමු මචං.

    යකු දැන් කී පාරක් නම් කිව්වද කිම්බ අස්සේ සුද්ද කලාට වැඩක් නෑ බොල ...කරන්න තියෙන්නේ එක දෙයයි ...thread එකක්ම දාල කිව්වේ ඒකයි ...

    "යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ...
    මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල
    අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ...

    යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි

    දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ...

    **මුලික පිරිවැයක් දරපිය මුලින්
    **හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...
    **ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ...
    **ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ...
    **තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ...
    **යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක ..
    **දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ...

    මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ... "

    කියපු දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා ආයෙත් ටිකක් පැහැදිලි කරලා කිව්වා

    " මම කියන්නේ මෙහෙම සීන් එකක් ...ඩෙංගු මදුරුවා මර්ධනයට gov ෆක්කු මොකවත් කරන්නේ නෑ කියල අපි පැහැදිලිව දන්නවනේ දැන් ...ඒක අමතක කරලා control කරන්න පුළුවන් විදියක් ගැන මම කිව්වේ ..ඇයි උබ බෑ කියන්නේ ...

    හැමවෙලාවෙම නෙට් එකක් ඇතුලේ අපේ උන් ඉදියිද ...ඒක කරන්න අමාරුයි ...දැන් බලපන් ඩෙංගු හැදෙන්නේ කොහොමද මම දන්නේ නෑ ...හැබැයි හැදුන එකෙක්ගේ ලේ බීල තව එකෙක් කෑවොත් අනිකට හැදෙනවනේ ...ඕකනේ සරල තියරිය ...ඩෙංගු මදුරුවා වැඩි වෙන කාලෙට ඩෙංගු රෝගිනුත් වැඩි වෙනවා ...කෙලින්ම ඩෙංගු මදුරුවෙක් කාල ඩෙංගු හදුනා කියහන්කෝ ( එහෙම හැදෙනවද මම දන්නේ නෑ ) එහෙම හැදෙනවානම් ඒක අඩු සම්බවිතාවක් ...මොකද අපි හැමෝටම ඔය ඩෙංගු මදුරුවා එකා පාරක් හරි විදලා තියනවා ...දැන් එහෙනම් මොකක්ද අපි කරන්න ඕනි ...ඩෙංගු මදුරුවෝ සහ ඩෙංගු රෝගීන් සහමුලින් වෙන් කරන්න ඕනි ...ඕක තමයි මගේ point එක ...ජයවර්දනපුරේ ලෙඩ්ඩු 400 දැම්මම ඉඩ නැති වෙනවා ...දැන් බලපන් ඩෙංගු හැදිච්ච එවුනුයි අනිත් එවුනුයි ඩෙංගු මදුරුවෝයි එක ගොඩේ ඉදගෙන කොහොමද බන් control කරන්නේ ...මදුරුවාට යන්න කිව්වට යන්නේ නැති නිසා තමයි ඩෙංගු රෝගීන් සියලු දෙනා ලංකාවේ එක zone එකකට දාන්න කිව්වේ ...එතකොට රෝග පැතිරීමට ඩෙංගු මදුරුවන්ට ඩෙංගු රෝගීන් නෑ ...උන් ඔක්කොම එකම තැනක ...ලෙඩ්ඩු 1000-2000 ඉන්න පුළුවන් ඉස්පිරිතලයක් හදන්න බැරි කමක් නෑනේ ...මදුරුවෝ මර්ධනයට මුන්ට කිසිම අදහසක් නැති නිසා කොහොමත් 100% ඩෙංගු නැති කරන්න බෑ ...නමුත් patient isolation ක්‍රමයෙන් 90% විතර control කරන්න පුළුවන් ...මට හිතෙන්නෙම පුළුවන් කියල ...මම වැරදී වෙන්නත් පුළුවන් බාගවෙලාවට ... "

    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඔහොම හිතන නෑයෙක්ට හැදුනොත් කියනව නැත්තං ගුටි කන්න වෙන්නෙ මූසල කතා කියනව කියල :( මම නං හැදුනොත් කිසි ප්‍රශ්නයක් නෑ මදුරුව මට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසු සතෙක් බව පිලිගනිමින් මැරිල යනව :yes: :(

    Wena saththunta wada buddimath jiwi kotasak manussayo kiyanne.ubala wage eun nisa hamadama me ratata kela une.tamange wattawath sudda karaganin.;)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල බැරිනං උන්ට ඉන්න දීල වඳවෙලා යනව ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ :no:

    වඳවෙලා :shocked:/SIZE]
     
    Last edited:

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    බුදු දහමට අනුව මදුරුවො මරන්න හොද නැ නෙද? ඇනික මේක බොඋද්ද රටක් නෙ