පොම්පියෝ අැවිත් තියෙන්නෙ චීනට බැණල යන්න😄😄😄😄

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ශ්‍රී ලංකාව පිළිබඳ චීනයේ දැක්ම ගැන අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ මතය

    ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

    ඔහු පවසන්නේ තම සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බවය.

    ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පොම්පියෝ මහතා පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවය.

    "ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටක් ලෙස අපිට තිබෙන්නේ එක හා සමාන දැක්මක්."

    ඔහු වැඩිදුරටත් පැවසුවේ චීනයට ඇත්තේ වෙනස් දැක්මක් බවය.

    මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සැම විට නොබැඳි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකෙන් මේකෙන් උනේ අන්තිමට අසරණ ටොයියො මේ පාරත් ලිදේ වැටුන එක විතරයි..උඩ බලන් ඉන්ඩ ඇති පම්පියෝගෙ ගන්ඩ හරිගියෙ නැ ලොල්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔකේ කිසිම වෙන දෙයක් කිව්වේ නැද්ද? :baffled: වීඩියෝ එකේ කමෙන්ට් වල ටොයියෝ ටික අදෝනා තියන්නේ මොකද බයියෝ කෝ කිය කිය?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔකේ කිසිම වෙන දෙයක් කිව්වේ නැද්ද? :baffled: වීඩියෝ එකේ කමෙන්ට් වල ටොයියෝ ටික අදෝනා තියන්නේ මොකද බයියෝ කෝ කිය කිය?

    ශවේන්ද්‍ර සිල්වගෙ ට්‍රැවල් බෑන් ඵක ගැන පොම්පි සලකල බලනව කිව්වෙ.අනිත් ඒව ඉතිං චයින ගැන තමා කියෙව්වෙ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උ කියන කතාව හරිනේ
    චීන්නු එන්නේ හොඳකට නෙවි
    චිනේ වගේ කොමියුනිස්ට් රටවල් එක්ක සෙට් වෙලා දියුණු උන රටක් නෑ

    ඉඟුරු දීල මිරිස් ගන්නත් බෑ හැබැයි...අැමරිකාව CIA/NATO හරහා කරන්නෙත් රටවල් නැත්තටම නැති කරල දාන ඵකනේ..දැන් තායිලන්තෙ තමා උන්ගෙ අළුත්ම ටාගට් ඵක..හේතුව යට..

    US's dirty hands behind both attempts at "Color Revolution" in Hong Kong and now Thailand. #CIAColorRevolution 🇺🇸💀

    Take a look - the same CIA/NED's modus operandi and funding/support from US.

    Hong Kong was to create hell for China at her doorstep and to contain China.

    Thailand because Thailand wants to join in China's OBOR and also rejected US's request to build military bases in Thailand for use against China.

    Asia will never have any real peace unless warmongering US is kicked out.

    FB_IMG_1602932431013_copy_768x1140.jpg

    FB_IMG_1603083060000.jpg
     
    • Like
    Reactions: sidathsaumya

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උ කියන කතාව හරිනේ
    චීන්නු එන්නේ හොඳකට නෙවි
    චිනේ වගේ කොමියුනිස්ට් රටවල් එක්ක සෙට් වෙලා දියුණු උන රටක් නෑ

    ඔව් ඒත් පෝසත් රටවල් පෝසත් වෙලා ඉන්නේ දුප්පත් රටවල් දුප්පත් වෙලා ඉන්නකම් විතරයි... සල්ලි එහෙ බැලන්ස් එක වැඩි වෙන්න මෙහෙ බැලන්ස් එක අඩු වෙන්න ඕනේ නේද?
     
    • Like
    Reactions: dxx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    ශවේන්ද්‍ර සිල්වගෙ ට්‍රැවල් බෑන් ඵක ගැන පොම්පි සලකල බලනව කිව්වෙ.අනිත් ඒව ඉතිං චයින ගැන තමා කියෙව්වෙ..
    ට්‍රැවල් බෑන් එක තියෙන්නේ ඇමරිකාවට විතරයි නේ..
    ඕකම ෆෝන්සියාටත් තියෙනවා නේ..
    එහෙම තියෙද්දි ආයේ ඕක සලකලා බලන එකක් නෑ..
     
    • Like
    Reactions: dxx

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඕකෙන් මේකෙන් උනේ අන්තිමට අසරණ ටොයියො මේ පාරත් ලිදේ වැටුන එක විතරයි..උඩ බලන් ඉන්ඩ ඇති පම්පියෝගෙ ගන්ඩ හරිගියෙ නැ ලොල්

    oka un genakota hoda nathi une ubatane brother XD dn thama ne hoda wela thiyenne ammee ubala XD rewenna deyak na kalin anduwa kale thama oka awe ekaeth okata wiruddai gotata chande dunneth ekai api dn ekama u karanawa haiyo sansare XXXD
     
    • Like
    Reactions: dxx

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙතෙන්දි අපිට කරන්න හොඳම දේ අපේ තම්බිලා පාර්ලිමේන්තුවේ අපට කරන දේම තමයි.
    බලපං උන් කිදෙනයිද පාර්ලිමේන්තුවේ ඉන්නෙ, හැබැයි හැම ආණ්ඩුවටම මුක්කුව ගහගෙන උන් හම්බ කරන එක විතරක් නෙවෙයි බෝම්බ ගහන එක පවා කරගත්තා. උන් නැතුව ආණ්ඩුවක් නෑ කියන තැනට උන් කොහොමහරි තැන හදා ගන්නවා.
    ඒ වගේ අපටත් මුන් දෙගොල්ලන්ගෙන්ම බනිස් කකා ඉන්න තියෙන්නෙ පොඩ්ඩක් කාටවත් වැඩිපුර පුක දෙන්නෙ නැතුව.
    චීනෙ කරන්නේ ණය උගුල් වල හිර කරන එක තමයි, ඉස්සර තිබ්බ චීනේ නෙවෙයි දැන්.
    හැබැයි මුන් ඔක්කොගෙම තියන හොඳ දේවල් ගත්ත නං අපට ශේප්.
    ඉන්දියාව ඉස්සර අපට ඇරලා දැන් බලු වෙලා ඉන්නේ චීනේ ඉස්සරහ.
     
    :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ ----- MCC අත්සන් කරන්න මොකද පරක්කු දන්නේ නෑ නේද ?

    අඩෝ පොම්පියෝ ආවනම් අත්සන් කරපන් හු#% MCC
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උ කියන කතාව හරිනේ
    චීන්නු එන්නේ හොඳකට නෙවි
    චිනේ වගේ කොමියුනිස්ට් රටවල් එක්ක සෙට් වෙලා දියුණු උන රටක් නෑ
    ඒ උනාට මම දැක්කා සෝමාලියාව කෙන්යාව ඉතියෝපියාව ගැන මේකේ රචනා ලියනවා ජෙප්පෝ ටික . මේ ඔක්කොම රටවල් වල Project වලට Fundind කරේ China තමා 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ උනාට මම දැක්කා සෝමාලියාව කෙන්යාව ඉතියෝපියාව ගැන මේකේ රචනා ලියනවා ජෙප්පෝ ටික . මේ ඔක්කොම රටවල් වල Project වලට Fundind කරේ China තමා 🤣🤣
    සමාජවාදි ජෙප්පො අකමැතිම රට, සමජවාදි චීනය.. :rofl: :rofl: :rofl: :rofl: :rofl: