පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,225
    24,945
    113
    tracing Geo-location.. ... ...
    මේ සැරේ පැරදිලා ඊළඟ සැරේ underdog වෙලා දිනද්දි කොහොමද?

    මේ සැරේ ජනාධිපති වෙලා කෙලාවගන්න කව්රුහරි නාමල්ට ඊළඟ සැරේ දිනන්න පාර කපලා දෙනවා ලස්සනට..

    මූත් ලංකාවේ ජනාධිපති වෙනවා දවසක බලපන්කෝ..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මේ සැරේ පැරදිලා ඊළඟ සැරේ underdog වෙලා දිනද්දි කොහොමද?

    මේ සැරේ ජනාධිපති වෙලා කෙලාවගන්න කව්රුහරි නාමල්ට ඊළඟ සැරේ දිනන්න පාර කපලා දෙනවා ලස්සනට..

    මූත් ලංකාවේ ජනාධිපති වෙනවා දවසක බලපන්කෝ..
    එහෙම හරක් ඉන්නවා නම් ඉතින් වෙන option එකක් නෑ.
    just migrate :baffled:
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝඨාභය වගේ සංවේදී මනුස්සයෙක්ව ඵළවගත්ත රටක ඔය මොකා ජනපති වුනත් වැඩක් නෑ..මේ පාර අනුරය ජනපති වෙනවට තමා මම කැමති..ගෝඨාට ඒ දවස්වල දුන්න ප්‍රෙෂර් ඵක ඕකුන්ටත් දැනෙන්න දෙන්න ඕන..උන් හිතන්නේ රටක් කරන ඵක මයික් ඵකක් ඉස්සරහ කථා කරනවා වගේ ලේසියි කියලනේ..ජෙප්පොන්ටත් හික් ගෑවෙන්නේ අනුරයා ජනපති වෙලා මාස ගාණක් ගියාට පස්සේ..ලොල්
     
    • Sad
    Reactions: NRTG