පොහොට්ටුව කෑලි 18කට කුඩු වේ..

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    පත්තරේ කියවන එකාට ගූ ගිහිල්ලා වගේ ඉන්නේ ඇයි ?
     
    • Haha
    Reactions: EnIgma001

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,568
    8,928
    113
    Derana සත 5 විශ්වාස කරන්න එපා.
    on point.
    උන්ම පොහොට්ටුව හදල. උන්ම කැඩුන කියල ලෝකෙට කියල..පොහොට්ටුවෙ සෙට් එකම එකතු කරලා පක්ශයක් හදයි. ඊට පස්සෙ ඒක මාකට් කරයි.
     
    • Like
    Reactions: EnIgma001

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    ලංකාවේ මිඩියා කැම්රියෝ සත පහකට විශ්වාස කරන්න එපා..

    අලුත් ඩ්‍රාම එකක ඉන්ට්‍රෝ එක වෙන්න පුළුවන්