පොහොට්ටුව කෑලි 18කට කුඩු වේ..
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jul 10, 2022 #1 Reactions: Identity, Walter White and speedmalli
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,668 113 34 Hell Jul 10, 2022 #3 kasun090354t said: ආතල් ආතල්. Click to expand... Derana සත 5 විශ්වාස කරන්න එපා. Reactions: Smartm, SK29 and kasun090354t
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Jul 10, 2022 #4 පත්තරේ කියවන එකාට ගූ ගිහිල්ලා වගේ ඉන්නේ ඇයි ? Reactions: EnIgma001
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,708 113 Miami Jul 10, 2022 #6 නියමයි. හරි සංතෝසයි. නැති බංගස්තාන වෙලාම පලයන් ඕක Reactions: War Fighter
SK29 Well-known member Apr 14, 2017 7,567 8,927 113 Jul 10, 2022 #7 EnIgma001 said: Derana සත 5 විශ්වාස කරන්න එපා. Click to expand... on point. උන්ම පොහොට්ටුව හදල. උන්ම කැඩුන කියල ලෝකෙට කියල..පොහොට්ටුවෙ සෙට් එකම එකතු කරලා පක්ශයක් හදයි. ඊට පස්සෙ ඒක මාකට් කරයි. Reactions: EnIgma001
EnIgma001 said: Derana සත 5 විශ්වාස කරන්න එපා. Click to expand... on point. උන්ම පොහොට්ටුව හදල. උන්ම කැඩුන කියල ලෝකෙට කියල..පොහොට්ටුවෙ සෙට් එකම එකතු කරලා පක්ශයක් හදයි. ඊට පස්සෙ ඒක මාකට් කරයි.
thomian Well-known member May 20, 2011 12,825 18,030 113 Jul 10, 2022 #8 ලංකාවේ මිඩියා කැම්රියෝ සත පහකට විශ්වාස කරන්න එපා.. අලුත් ඩ්‍රාම එකක ඉන්ට්‍රෝ එක වෙන්න පුළුවන් Reactions: War Fighter and Champ HB
Walter White Well-known member Nov 20, 2019 43,672 125,327 113 දෙහිවල Jul 10, 2022 #9 දෙරණ දෙරණ දෙරණ දෙරණ දෙරණ
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,668 113 34 Hell Jul 10, 2022 #10 Voltage said: පත්තරේ කියවන එකාට ගූ ගිහිල්ලා වගේ ඉන්නේ ඇයි ? Click to expand... සිරා සීන් එක උගේ tone 1ක සෑහෙන්න අඩු වෙලා Reactions: Dr.Amdan
Voltage said: පත්තරේ කියවන එකාට ගූ ගිහිල්ලා වගේ ඉන්නේ ඇයි ? Click to expand... සිරා සීන් එක උගේ tone 1ක සෑහෙන්න අඩු වෙලා
dilann Well-known member Jul 6, 2018 68,057 167,931 113 එකමත් එක රටක Jul 10, 2022 #12 ඔය ජාතියෙ පොහොට්ටුවක පෙති කීයක් තියනවද බන්??