මම අසරණයි පුතේ බල්ලෝ විතරයි අද තනියට ඉන්නේ මගේ
සැනට් දික්කුඹුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුව දෙහිවල
Bank code : 7719
Branch code :0024
Swift code : NSBALKLX
Kathawa nm umbalage gvt job karana unwath ain karala wiyadama adu karanna. Dan hadala diyanko artistlatath pension. Niliyo kiyala namata inna wesawiyo okkoma pension hadaganiwimona karannada ban. lankawe artistla singer, actor godak aya mara duppat. hari haman adayamak naha. pension ekak wage hadala denna ona. eda wela kala inna artistla thami godak inne. permanent job ekak naha
ehema wela thiyenne bn copyright nathi nisa. lankawe tv,radio channel copyright pay karanne na.mona karannada ban. lankawe artistla singer, actor godak aya mara duppat. hari haman adayamak naha. pension ekak wage hadala denna ona. eda wela kala inna artistla thami godak inne. permanent job ekak naha
copyright nathi prashne bn thiyenne, music, film, drama hama ekema copyright thiyenawa but lankawe hari system ekak na & lankawe media channel ewa dana dana violate karanawa artisla legal action ganna baya nisa unwa kapai kiyala.Kathawa nm umbalage gvt job karana unwath ain karala wiyadama adu karanna. Dan hadala diyanko artistlatath pension. Niliyo kiyala namata inna wesawiyo okkoma pension hadaganiwi
ඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැmona karannada ban. lankawe artistla singer, actor godak aya mara duppat. hari haman adayamak naha. pension ekak wage hadala denna ona. eda wela kala inna artistla thami godak inne. permanent job ekak naha
u mal nadu gamaඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැ
එතකොට එදාවේල හොයාගන්න කුලී වැඩ කරන මිනිහට එහෙම නොදෙන්න හේතුව මොකද්ද
තමන්ගෙ තියන ස්කිල් එකෙන් එදා වේල හම්බ කරගන්න විතර නම් පුලුවන් දැනගන්න ඕන වෙන දෙයක් හරි ට්‍රයි කරලා කීයක් හරි හොයාගන්න
මම දැකල තියන දෙයක් තමයි ගොඩක් නලු නිලියො වයසට යද්දි වැලේ වැල් නැති වෙලා මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලනවා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා, ඒවට මිනිස්සුන්ට වත් ආණ්ඩුවට වත් කරන්න දෙයක් නැහැ. සමහරු සල්ලි තියන කාලෙ නට්ටං වෙනකල් බීල පස්සෙ ලිවර් එහෙම කෙල උනාම රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකුතු කරලා තමයි ඔපරේශන් කරන්නෙ
අනික සින්දු වලට එහෙම නං හරියට කොපිරයිට් කේස් ඇදලා වන්දි එහෙම ගන්න දැනගන්න ඕන, කොයි තරම් යූටියුබ් චැනල් තියේද සින්දු දාල මොනටයිස් කරලා, ඕවයෙන් ඔරිජිනල් ආටිස්ට්ලට සතයක් වත් යන්නෙ නැහැනේ.
atta ban.ඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැ

සිරාවටKathawa nm umbalage gvt job karana unwath ain karala wiyadama adu karanna. Dan hadala diyanko artistlatath pension. Niliyo kiyala namata inna wesawiyo okkoma pension hadaganiwi