පෝලෝ සීයා.. 😱😱

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    මම අසරණයි පුතේ බල්ලෝ විතරයි අද තනියට ඉන්නේ මගේ
    😔

    👉
    පෝලෝ සීයගේ දුරකථන අංකය - 0779951851
    👉
    පෝලෝ සීයගේ ගිණුම් අංකය - 100240419567
    සැනට් දික්කුඹුර
    ජාතික ඉතිරිකිරීමේ බැංකුව දෙහිවල
    Bank code : 7719
    Branch code :0024
    Swift code : NSBALKLX
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    mona karannada ban. lankawe artistla singer, actor godak aya mara duppat. hari haman adayamak naha. pension ekak wage hadala denna ona. eda wela kala inna artistla thami godak inne. permanent job ekak naha
    Kathawa nm umbalage gvt job karana unwath ain karala wiyadama adu karanna. Dan hadala diyanko artistlatath pension. Niliyo kiyala namata inna wesawiyo okkoma pension hadaganiwi
     
    • Haha
    • Like
    Reactions: dilann and Mohowk

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mona karannada ban. lankawe artistla singer, actor godak aya mara duppat. hari haman adayamak naha. pension ekak wage hadala denna ona. eda wela kala inna artistla thami godak inne. permanent job ekak naha
    ehema wela thiyenne bn copyright nathi nisa. lankawe tv,radio channel copyright pay karanne na.
    copyright walata pay karana eka hadanna one, music wala dan eka hadeegena yanawa. we did it global & ceymusic company deken.

    Kathawa nm umbalage gvt job karana unwath ain karala wiyadama adu karanna. Dan hadala diyanko artistlatath pension. Niliyo kiyala namata inna wesawiyo okkoma pension hadaganiwi
    copyright nathi prashne bn thiyenne, music, film, drama hama ekema copyright thiyenawa but lankawe hari system ekak na & lankawe media channel ewa dana dana violate karanawa artisla legal action ganna baya nisa unwa kapai kiyala.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    mona karannada ban. lankawe artistla singer, actor godak aya mara duppat. hari haman adayamak naha. pension ekak wage hadala denna ona. eda wela kala inna artistla thami godak inne. permanent job ekak naha
    ඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැ
    එතකොට එදාවේල හොයාගන්න කුලී වැඩ කරන මිනිහට එහෙම නොදෙන්න හේතුව මොකද්ද
    තමන්ගෙ තියන ස්කිල් එකෙන් එදා වේල හම්බ කරගන්න විතර නම් පුලුවන් දැනගන්න ඕන වෙන දෙයක් හරි ට්‍රයි කරලා කීයක් හරි හොයාගන්න
    මම දැකල තියන දෙයක් තමයි ගොඩක් නලු නිලියො වයසට යද්දි වැලේ වැල් නැති වෙලා මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලනවා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා, ඒවට මිනිස්සුන්ට වත් ආණ්ඩුවට වත් කරන්න දෙයක් නැහැ. සමහරු සල්ලි තියන කාලෙ නට්ටං වෙනකල් බීල පස්සෙ ලිවර් එහෙම කෙල උනාම රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකුතු කරලා තමයි ඔපරේශන් කරන්නෙ
    අනික සින්දු වලට එහෙම නං හරියට කොපිරයිට් කේස් ඇදලා වන්දි එහෙම ගන්න දැනගන්න ඕන, කොයි තරම් යූටියුබ් චැනල් තියේද සින්දු දාල මොනටයිස් කරලා, ඕවයෙන් ඔරිජිනල් ආටිස්ට්ලට සතයක් වත් යන්නෙ නැහැනේ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    math dakka kopi kade eke ekkenek ohoma adara illanawa ape bus stand eke. ithin bn awurudu bara ganak weekly giya drama ekaka ekekuth oya wage nm ane mnda bn

    ඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැ
    එතකොට එදාවේල හොයාගන්න කුලී වැඩ කරන මිනිහට එහෙම නොදෙන්න හේතුව මොකද්ද
    තමන්ගෙ තියන ස්කිල් එකෙන් එදා වේල හම්බ කරගන්න විතර නම් පුලුවන් දැනගන්න ඕන වෙන දෙයක් හරි ට්‍රයි කරලා කීයක් හරි හොයාගන්න
    මම දැකල තියන දෙයක් තමයි ගොඩක් නලු නිලියො වයසට යද්දි වැලේ වැල් නැති වෙලා මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලනවා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා, ඒවට මිනිස්සුන්ට වත් ආණ්ඩුවට වත් කරන්න දෙයක් නැහැ. සමහරු සල්ලි තියන කාලෙ නට්ටං වෙනකල් බීල පස්සෙ ලිවර් එහෙම කෙල උනාම රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකුතු කරලා තමයි ඔපරේශන් කරන්නෙ
    අනික සින්දු වලට එහෙම නං හරියට කොපිරයිට් කේස් ඇදලා වන්දි එහෙම ගන්න දැනගන්න ඕන, කොයි තරම් යූටියුබ් චැනල් තියේද සින්දු දාල මොනටයිස් කරලා, ඕවයෙන් ඔරිජිනල් ආටිස්ට්ලට සතයක් වත් යන්නෙ නැහැනේ.
    u mal nadu gama
    ------ Post added on Sep 24, 2021 at 11:47 AM
     
    • Like
    Reactions: ElaBaba

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැ
    එතකොට එදාවේල හොයාගන්න කුලී වැඩ කරන මිනිහට එහෙම නොදෙන්න හේතුව මොකද්ද
    තමන්ගෙ තියන ස්කිල් එකෙන් එදා වේල හම්බ කරගන්න විතර නම් පුලුවන් දැනගන්න ඕන වෙන දෙයක් හරි ට්‍රයි කරලා කීයක් හරි හොයාගන්න
    මම දැකල තියන දෙයක් තමයි ගොඩක් නලු නිලියො වයසට යද්දි වැලේ වැල් නැති වෙලා මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලනවා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා, ඒවට මිනිස්සුන්ට වත් ආණ්ඩුවට වත් කරන්න දෙයක් නැහැ. සමහරු සල්ලි තියන කාලෙ නට්ටං වෙනකල් බීල පස්සෙ ලිවර් එහෙම කෙල උනාම රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකුතු කරලා තමයි ඔපරේශන් කරන්නෙ
    අනික සින්දු වලට එහෙම නං හරියට කොපිරයිට් කේස් ඇදලා වන්දි එහෙම ගන්න දැනගන්න ඕන, කොයි තරම් යූටියුබ් චැනල් තියේද සින්දු දාල මොනටයිස් කරලා, ඕවයෙන් ඔරිජිනල් ආටිස්ට්ලට සතයක් වත් යන්නෙ නැහැනේ.
    atta ban.
     
    • Like
    Reactions: ElaBaba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,274
    166,537
    113
    එකමත් එක රටක
    කාටවත් බැනල, වැරදි කියලා තේරුමක් නෑ .
    ඉන්න වැටිලා තියෙන්න තැනක් තියනව වගේ . හොදට ඇවිදලා කරල ඉන්නත් පුලුවන් වගේ.
    ඔයිට වඩා පට්ට අමාරු විදියට ඉන්න මිනිස්සු ඉන්නව.
    අර youtube කාරයා එක දෙක කරල සල්ලි එකතු කරනවද දන්නේ නෑ .. ඕකා වැඩිය විශ්වාස කරන්න එපා. කරන උදව්වක් හොයල බලලා කරපං.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    හිරු එකේ දිවිතුරා එකේ අතුල අධිකාරිත් එක්ක රගපාන්නෙ මේ සීයා නේද? ඔක හැමදාම යන tele drama එකක්නෙ, ගෙවන්නෙ නැද්ද හරි ගානක්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,110
    9,950
    113
    me ara hiagana youtube karaya. eka parak mu dala tibbe rent gedrin eliyata damma kiyala family ekak interview kale.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    අන්න ඒකයි කියන්නෙ එක එකා කියන බයිල අහන්නෙ නැතුව ලංකාවෙ ඉන්නව නං ලංකාවෙ මාකට් දෙයක් විතරක් කරපල්ලා. වෙන දෙයක් කරනව නං රට යන්න බලන් කරපල්ලා. ඒ කිසිම දෙයක් කරගන්න බැරිනං දෑතේ රස්සා කරන්න නං කොහොමත් ලංකාවෙ ඉන්න එපා. හික්ගෑවිලාම යනවා.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඔය කෙනා මේ දවස් වල දිවිතුරා teledrama එකේ ඉන්නවා.