පෝලෝ සීයා.. 😱😱

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ehema wela thiyenne bn copyright nathi nisa. lankawe tv,radio channel copyright pay karanne na.
    copyright walata pay karana eka hadanna one, music wala dan eka hadeegena yanawa. we did it global & ceymusic company deken.


    copyright nathi prashne bn thiyenne, music, film, drama hama ekema copyright thiyenawa but lankawe hari system ekak na & lankawe media channel ewa dana dana violate karanawa artisla legal action ganna baya nisa unwa kapai kiyala.
    ඕක තමා සීන් එක! සන්නගෙ යූ ටියුබ් එකේ ලොකුවට කොපි රය්ට් ගැන කතා කරනවා මේ ටිකේ. පත්තු උනොත් හොදයි
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඒකට බන් ආණ්ඩුවෙන් පෙන්ශන් දීල හරියන්නෙ නැහැ
    එතකොට එදාවේල හොයාගන්න කුලී වැඩ කරන මිනිහට එහෙම නොදෙන්න හේතුව මොකද්ද
    තමන්ගෙ තියන ස්කිල් එකෙන් එදා වේල හම්බ කරගන්න විතර නම් පුලුවන් දැනගන්න ඕන වෙන දෙයක් හරි ට්‍රයි කරලා කීයක් හරි හොයාගන්න
    මම දැකල තියන දෙයක් තමයි ගොඩක් නලු නිලියො වයසට යද්දි වැලේ වැල් නැති වෙලා මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලනවා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා, ඒවට මිනිස්සුන්ට වත් ආණ්ඩුවට වත් කරන්න දෙයක් නැහැ. සමහරු සල්ලි තියන කාලෙ නට්ටං වෙනකල් බීල පස්සෙ ලිවර් එහෙම කෙල උනාම රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකුතු කරලා තමයි ඔපරේශන් කරන්නෙ
    අනික සින්දු වලට එහෙම නං හරියට කොපිරයිට් කේස් ඇදලා වන්දි එහෙම ගන්න දැනගන්න ඕන, කොයි තරම් යූටියුබ් චැනල් තියේද සින්දු දාල මොනටයිස් කරලා, ඕවයෙන් ඔරිජිනල් ආටිස්ට්ලට සතයක් වත් යන්නෙ නැහැනේ.
    ඔව් තමන්ගෙ ජිවිතය මෑනෙජ් කර්ගන්න එක තමන්ගෙ වගකිම. රස්සාව මොකක්වුන්ත් කාටහරි තමන්ගෙ ජිවිතය හරියට මෑනෙජ් කරගන්න බෑරිවුනු එකට මහජන මුදල් ( අවුරුදු 70 වෙනකම් මෑදපෙරදිග මෑහෙකාර සීවයෙ යෙදෙන අම්මලා හම්බකරන සල්ලි, දවසට පෑය 12ක් එක තෑන වාඩි වෙලා රස්සාව කරන ගාමන්ට් සීවක සීවිකාවන්ගෙ සල්ලි , හාල් ගන්න සල්ලි නෑති නිසා පවුලටම පාන් ගෙඩියක් ගන්න මිනිස්සු ගෙවන බදු මුදල් ...) නාස්ති කරන්න අවශ්ය නෑ. දෑනටමත් කලාකාරයන්ට ගෙවල් හදන්න වගෙ දේවල්වලට මහජන මුදල් වියදම් කරනවා. යම් රස්සාවකින් ලෑබෙන අදායම අඩුනම් වෙන රෑකියාවක් කරන එක ඊ පුද්ගලයාගෙ වෑඩක්.
    සෑනට් ජයකුබුර ගෑන දුක හිතුනත් ඈත්ත එක තමයි. කලාකරුවන්ට මහජන මුදලින් ආදාර දෙන එක රජයෙ ප්‍රතිපත්තියක් නොවිය යුතුයි
     
    • Like
    Reactions: ElaBaba