වතුරෙන් දුවපු කාර් එක මතක් උනා
රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක් සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්
කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
ඒවායින් කිපයක් නම්
Hathor Aero Space - Air touch 01
Hathor Aero Space - Air touch 02
Hathor Aero Space - Air touch 03
තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය කරන ලදී. එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත. බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.
![]()

අැයි බං ඒන්ජින් ඒකක් හදපුවහම නොබෙල් සාම තැග්ග හම්බෙන්නෙ

ඔවු
එතන ගහින් මොකක් හරි කිවුවා නම් අපේ පරම්පරාවම සුද්ද සිංහලෙන් මතක් කරන්නෙ,එතන කට්ටිය ජාත්‍යාලයෙන් මත්වෙලා ඇඹරිලා ගිහින් ඉන්නෙ. තව අර utube එකේ හැමතැනම කමෙන්ට් කරලා තියෙන්නෙ තුශාර එදිරිසිංහ කියලා එකෙක්, අන්න ඒකා තමයි වතුරෙන් දුවන වාහනේ හැදුවා කියන්නෙ
කෝල් එකක් දීල ආතල් එකක් ගන්නත් හිතෙනවා බලමු
අපිටත් බැරිවෙයිද දන්නෑ මොකෙක් හරි හාව කරලා මොකක් හරි මැසිමක් හදනවා කියලා ලක්ශ හැට හැත්තෑවක් කඩා ගන්න, පස්සෙ ලංකාවෙ නීතිය අනුව මේව හෙන ඉලීගල් කේස් කියලා යකලවලට විකුනන එකනේ තියෙන්නෙ

]