පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුයි - මට ඕනෙ අවස්ත&#

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    No protoype /concept model = bullshit :yes:

    Mannam piliganne naha me claims, mokada patent ganna eka nam design eka wada karanna one na ne concept ekata patent eka regiter karanna puluwan one kenkta.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක් සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්

    කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
    කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
    ඒවායින් කිපයක් නම්

    Hathor Aero Space - Air touch 01
    Hathor Aero Space - Air touch 02
    Hathor Aero Space - Air touch 03

    තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය කරන ලදී. එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත. බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.
    HathoR%2BAerospace%2B-%2BSky%2BTouch%2B-%2B01%2BRocket%2B-%2BThivanka%2BNeranjan.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    බොලාට මතකෙයිද මන්ද පොරක් එක පාරක් ගෙදර වතුර ටැංකියේ වතුර වලින් ගෙදරටම විදුලියත් අරං වතුර පොම්පෙන් ලිඳෙන් ආයෙත් වතුරත් ටැංකියට පොම්ප කරලා පෙන්නුවා. මේ පොරගේ මල්ලි කෙනෙක් ද කොහෙද කලින් කෙනා නං ඇමරිකවෙන්ද කොහෙද උස්සං ගියාලු. මෙයාට ලොකු රටවල් වලින් කතා කරලා නැද්ද කෝටි ගානකට මැෂිම ගන්න ? දේශප්‍රේමී නොවුනා නං රට ගැන නොහිතා මැෂිම වික්කා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක් සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්

    කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
    කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
    ඒවායින් කිපයක් නම්

    Hathor Aero Space - Air touch 01
    Hathor Aero Space - Air touch 02
    Hathor Aero Space - Air touch 03

    තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය කරන ලදී. එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත. බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.
    HathoR%2BAerospace%2B-%2BSky%2BTouch%2B-%2B01%2BRocket%2B-%2BThivanka%2BNeranjan.jpg

    කෝ බන් වීඩියෝ
     
    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    💥රසදිය ඉන්ධන ලෙස යොදාගන්නා එන්ජිමක් හදලා තියෙනවා.එය ලබන වසරේ නොබෙල් සාමත්‍යාගය සඳහා ඔහු ඉදිරිපත් කරන්න ඉන්නවා.එක්වරක් ඉන්ධන යෙදවූ පසු ආයේ අවුරුදු 100 ගියත් ඉන්ධන අවශ්‍ය වන්නේ නෑ

    අැයි බං ඒන්ජින් ඒකක් හදපුවහම නොබෙල් සාම තැග්ග හම්බෙන්නෙ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පේනවා නේ ඉස්කෝලේ යනකාලේ විද්‍යාව පීරියඩ් එක කට් කලාම වෙන දේ...දැන් හැදෙන් උන්ට මේවා හොඳ පාඩම්........ :lol::lol::lol::lol::lol::lol::lol:

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක් සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්

    කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
    කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
    ඒවායින් කිපයක් නම්

    Hathor Aero Space - Air touch 01
    Hathor Aero Space - Air touch 02
    Hathor Aero Space - Air touch 03

    තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය කරන ලදී. එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත. බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.
    HathoR%2BAerospace%2B-%2BSky%2BTouch%2B-%2B01%2BRocket%2B-%2BThivanka%2BNeranjan.jpg

    Un Ohomma mai Meket Inneh :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    Astronaut kit ekakuth thiyenawane porata.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland

    අැයි බං ඒන්ජින් ඒකක් හදපුවහම නොබෙල් සාම තැග්ග හම්බෙන්නෙ

    ඇයි බං එතකොට තෙල් වලට රටවල් අල්ලන එක නවතිනවනේ :cool:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඔවු
    එතන ගහින් මොකක් හරි කිවුවා නම් අපේ පරම්පරාවම සුද්ද සිංහලෙන් මතක් කරන්නෙ,එතන කට්ටිය ජාත්‍යාලයෙන් මත්වෙලා ඇඹරිලා ගිහින් ඉන්නෙ. තව අර utube එකේ හැමතැනම කමෙන්ට් කරලා තියෙන්නෙ තුශාර එදිරිසිංහ කියලා එකෙක්, අන්න ඒකා තමයි වතුරෙන් දුවන වාහනේ හැදුවා කියන්නෙ
    කෝල් එකක් දීල ආතල් එකක් ගන්නත් හිතෙනවා බලමු

    අපිටත් බැරිවෙයිද දන්නෑ මොකෙක් හරි හාව කරලා මොකක් හරි මැසිමක් හදනවා කියලා ලක්ශ හැට හැත්තෑවක් කඩා ගන්න, පස්සෙ ලංකාවෙ නීතිය අනුව මේව හෙන ඉලීගල් කේස් කියලා යකලවලට විකුනන එකනේ තියෙන්නෙ

    Ane yako tho wage patta musala K*** higannek... thopi wage untama me rate bahutarayak inne.. itin me rata diunu weida... nodakin kala kanniya..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක් සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්

    කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
    කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
    ඒවායින් කිපයක් නම්

    Hathor Aero Space - Air touch 01
    Hathor Aero Space - Air touch 02
    Hathor Aero Space - Air touch 03

    තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය කරන ලදී. එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත. බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.
    ]

    මේවනම් විස්වාශ කරන් පුළුවන් බන් අළුත් තාක්ෂණයක් හොයාගත්තා කියලා ශක්ති සංස්ථිතියට අභියෝග කරන්න යන්නේ නැහෑ නේ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බර්නූලි ඉගෙනගන්න කාලෙ මමත් ට්‍රයි කලා පෙන්ටෝච් බැටරියයි කැසට් මෝටරයයි දාල පොඩි හෙලිකොප්ටර් එකක් (දැන් නම් ඩ්‍රෝන් එකක්) හදල ඒකට FM මයික් එකක් එල්ලල ට්‍රයි කරපු කෙල්ලගෙ පස්සෙන් යවන්න,