සංචාරයා වෙතට සාදරයෙන් පිලිගන්නවා...මඩකලපු සංචාරක් මේ මාසේ ඉවර වෙද්දි මගෙන් ලැබෙයි...!!! නියමයි කෝච්චි පෙරේරා ++++
සංචාරයා වෙතට සාදරයෙන් පිලිගන්නවා...මඩකලපු සංචාරක් මේ මාසේ ඉවර වෙද්දි මගෙන් ලැබෙයි...!!! නියමයි කෝච්චි පෙරේරා ++++

Oba SAmatama Suba Anagathayak![]()

Elakiri machan yanna one .... koheda ape kastiya set karaganna eka thamai amaruma wade .... munta mokak hari wadak thiyenawa hama dawasema ...

මාවත් එක්කන් පලයන්. මමත් එනෝ...........
![]()
අන්න එතන තමා ප්‍රශ්නේ...මන් උබට විස්තරේ කියන්නම්
අවුලක් නෑ. බලපන්කෝ 
සංචාරකයා එක්ක බෙදාගත්තට කමක් නෑ ඕන්..

බලලා කියපන්. මම සෙට් වෙන්නම් ට්‍රිප් එකට. සෙට් කරගන්න පුලුවන් කමක් තියනවා නම් කියහන්. මම ගිහින් නෑ ඒ ඉසවුවට![]()
සෙට් කරගන්න තමා අවුල..මාමා එක්ක යන්නේ බං..එයාලගේ කට්ටිය එක්ක..ඒක තමා අවුල..මගේ අර සංචාරකය එකට මේකත් දාපන්

එල එල. ගින්නක් නෑ. උඹම දාපන්. කිසි අවුලක් නෑ.![]()
http://www.elakiri.com/forum/showthread.php?t=660405
okata
ඔන්න ලින්ක් එක..උබම දාපන්කො...අරකට අවුලක් ගන්න එපා
another superb thread perera...Thx 4 sharing..+
Nice thread bro!