පේපැල් උදව්....................
මචංලා මම ඊයේ පේපැල් එක කන්ෆර්ම් කලේ. මම බඩු දෙකක් ඕඩර් කරලා පේ කළා. ඒවා හරියට වැඩේ උනා. ඒත් දැන් වෙන එකක් වත් පේ කරන්න බැහැනේ...
Your request could not be processed at this time
We were not able to process your payment.
මෙන්න මෙහෙම වැටෙනවනේ... මොකද කරන්නේ මේකට???

- Please contact PayPal customer service for further assistance.
Error Code #10486