පේපැල් උදව්....................

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පේපැල් උදව්....................

    මචංලා මම ඊයේ පේපැල් එක කන්ෆර්ම් කලේ. මම බඩු දෙකක් ඕඩර් කරලා පේ කළා. ඒවා හරියට වැඩේ උනා. ඒත් දැන් වෙන එකක් වත් පේ කරන්න බැහැනේ...
    Your request could not be processed at this time

    We were not able to process your payment.



    Error Code #10486







    මෙන්න මෙහෙම වැටෙනවනේ... මොකද කරන්නේ මේකට??? :(:(:(:(:(
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    බැන්කුවට කතාකරල නැවතත් අන්තර්ජාල ගණුදෙනු සඳහා. ගිණුම සක්‍රිය කරගනින්..
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    බැන්කුවට කතාකරල නැවතත් අන්තර්ජාල ගණුදෙනු සඳහා. ගිණුම සක්‍රිය කරගනින්..


    Salli iwara athi machan.. Balance eka balapan


    තැන්ක්ස් මචංලා....... මම ට්‍රයි එකක් දාලා බලන්නම්කෝ.....