පේපැල් ඟාවිතයෙන් ebay sell කරන්න බලාපොරොත්තු වෙ&#350

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    වැඩේ නම් මල් හතයි.... :):):):):):):):)

    ඒත් මචන් acc
    එක verify කරන්ට bank details සහ Credit card details ඕන නේද ....:confused:
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    වැඩේ නම් මල් හතයි.... :):):):):):):):)

    ඒත් මචන් acc
    එක verify කරන්ට bank details සහ Credit card details ඕන නේද ....:confused:

    ඔව් මචන් ඒකට Virtual Bank Account එකක් අඩ් කරානම් හරි.. ක්‍රෙඩිට් කාර්ඩ් හරියන් නෑ US account වලට..
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :growl::growl::growl::frown::frown: ගස් බල්ල :P:lol::lol: අහුවෙයන් තො මට..

    :growl::growl::growl::growl:අඩෝව් කවුද ඩෝ අපේ කූලට සද්දේ දාන්නේ........:frown::growl::growl::growl::growl:
    සද්දේ විතරක් දාලා අහුවෙන්න එපා:no::no::no: ඕන් හතර හන්දි ටික කැඩුවටනම් කමක් නැහැ.:):eek::P........
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    :growl::growl::growl::growl:අඩෝව් කවුද ඩෝ අපේ කූලට සද්දේ දාන්නේ........:frown::growl::growl::growl::growl:
    සද්දේ විතරක් දාලා අහුවෙන්න එපා:no::no::no: ඕන් හතර හන්දි ටික කැඩුවටනම් කමක් නැහැ.:):eek::P........

    :පි එක තම ඔකට කරන්නෙ මං :lol::lol::lol::lol::lol: