පේපැල් හෙල්ප්................

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පේපැල් හෙල්ප්................

    මචංලා මම HNB ඩෙබිට් කාර්ඩ් එකක් ගත්ත.:yes: මම ඔඩෙස්ක් එකත ටිකක් කරනවා.:yes: මට ඕනේ ඒකෙ සල්ලිත් පේපැල් වලට අරගෙන පෙපැල් එක හරහා ඊ-බේ ඒකෙන් බඩුගන්න. මම ශ්‍රී ලංකා, මැලේසියා කියලා රටවල් දෙකෙන්ම පේපැල් එකවුන්ට් දෙකක් තියෙනවා. මට එකම කාර්ඩ් ඒකෙන් මේ එකවුන්ට් දෙකම වෙරිෆයි කරන්න පුලුවන්ද? :confused::confused: ඔඩෙස්ක් ඒකෙ සල්ලි මැලේසියා එකවුන්ට් එකට දාලා ඒකෙන් ඊ-බේ බඩු ගන්න ඕනේ. ඒත් පේපැල් ඒකෙ රට විදියට තියෙන්නේ මැලේසියා කියලනේ. ඒක හදාගන්නේ කොහොමද. :oo::oo: ප්‍රයිමරි කරන්සි වලට තියෙන්නෙත් මැලේසියාවේ සල්ලි වර්ගේ. ඒක කොහොමද හදාගන්නේ.....

    :oo::oo::oo:මට උදව් කරන්න..........:confused::confused::confused:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    මම දන්න තරමින් එහෙම බෑ සහෝ කාඩ් දෙකක් ඕනේ
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    machan eka IP ekakin use karanna puluwan eka paypal ekak vitharai,,dekak use karanna baha,,ehema unoth dekama suspend karaia machan,,ow odesk salli paypal dala eebay badu ganna puluwan kisima awlak naha,,eka paypal ekak thiyaganin,,malaysian ekak thiyenawa nam salli gannath puluwan,,sell karannath puluwan
    badu ganna pay pal address eka palaysia kiyla thamai machan pennanne,,but ebay eddress eka paypal adreess ekata harenawa link kalata passe,,e nisa awlak na badu enne ebay address ekata,,
    nationlity vitharak mayasia dala hadapan paypal eka,,
    ebay eka kohomath sri lanka hadapan,,
    pay pal eke adress eka danakota anthimata capital walin
    SRILANKA kiyala dapan anthimata,,ethakota wade hari,,
    HNB eka card ekakin ekai verify karanna puluwan,,dekak baha
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63

    මම දන්න තරමින් එහෙම බෑ සහෝ කාඩ් දෙකක් ඕනේ

    තැන්ක්ස් සහෝ....

    තැන්ක්ස් මචං. මම එකවුන්ට් දෙකම ලොග් වෙන්නේ එක මැෂිමෙන් නෙමෙයි. ඒක නිසා අව්ලක් වෙන්නේ නැති වෙයි. මම නැෂනලිටි දැම්මේ ශ්‍රී ලංකන් කියලනේ බං. බ්ලොග් වගේක තිබ්බ එහෙම දාන්න කියලා. ඊ-බේ පේපැල් ලින්ක් කලහම බඩු එවන්නේ පේපැල් ඇඩ්රස් එකට නම් ඒකෙ මැලේසියා නැතුව ශ්‍රී ලංකා කියල දාන්නේ කොහොමද බං??? :confused::confused::confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    තැන්ක්ස් සහෝ....

    තැන්ක්ස් මචං. මම එකවුන්ට් දෙකම ලොග් වෙන්නේ එක මැෂිමෙන් නෙමෙයි. ඒක නිසා අව්ලක් වෙන්නේ නැති වෙයි. මම නැෂනලිටි දැම්මේ ශ්‍රී ලංකන් කියලනේ බං. බ්ලොග් වගේක තිබ්බ එහෙම දාන්න කියලා. ඊ-බේ පේපැල් ලින්ක් කලහම බඩු එවන්නේ පේපැල් ඇඩ්රස් එකට නම් ඒකෙ මැලේසියා නැතුව ශ්‍රී ලංකා කියල දාන්නේ කොහොමද බං??? :confused::confused::confused:

    නෑ මචන්,,පේ පැල් ලිපිනයට නෙමේ බඩු එවන්නේ ඊ බොක්කේ ලිපිනයට,,ඒ නිසා අව්ලක් නෑ,,එකම කොම්පීතරෙන් ලොග් වෙන්නේ නැත්නම් අව්ලක් නෑ දෙකක් තිබ්බට,,ඒ උනාට කාඩ් නම් දෙකක් පාවිච්චි කරන්න වෙනවා කොල්ලා..