පේපැල් හෙල්ප්................
මචංලා මම HNB ඩෙබිට් කාර්ඩ් එකක් ගත්ත.
මම ඔඩෙස්ක් එකත ටිකක් කරනවා.
මට ඕනේ ඒකෙ සල්ලිත් පේපැල් වලට අරගෙන පෙපැල් එක හරහා ඊ-බේ ඒකෙන් බඩුගන්න. මම ශ්රී ලංකා, මැලේසියා කියලා රටවල් දෙකෙන්ම පේපැල් එකවුන්ට් දෙකක් තියෙනවා. මට එකම කාර්ඩ් ඒකෙන් මේ එකවුන්ට් දෙකම වෙරිෆයි කරන්න පුලුවන්ද? 
ඔඩෙස්ක් ඒකෙ සල්ලි මැලේසියා එකවුන්ට් එකට දාලා ඒකෙන් ඊ-බේ බඩු ගන්න ඕනේ. ඒත් පේපැල් ඒකෙ රට විදියට තියෙන්නේ මැලේසියා කියලනේ. ඒක හදාගන්නේ කොහොමද. 
ප්රයිමරි කරන්සි වලට තියෙන්නෙත් මැලේසියාවේ සල්ලි වර්ගේ. ඒක කොහොමද හදාගන්නේ.....

මට උදව් කරන්න..........