ඊමේල් එක වෙනම එකක් දාල තිබ්බේ අලුතින් හදලා බන්.සතියකින් විතර ලොග් වෙන්නත් බැරි උනා.ඌ මගේ ඊමේල් එක රිමු කරද්දී පේපැල් එකෙන් ඇවිල්ලා තිබ්බා ඊමේල් එකක්.
ෆෝන් නම්බර් එකක් දීල තිබ්බේ නෑ
![]()
එහෙනම් මචන් උබේ emailඑකටත් උට access ඇති, නැත්නම් ඕන ඕන උන්ගෙ email replace කරන්න දෙන්නෙ නෑ උබෙන් authentication එකක් නැතුව
ඒවත් බලහන් පොඩ්ඩක් එහෙනම්..ජය..!
සතියකින් විතර ලොග් වෙන්නත් බැරි උනා.ඌ මගේ ඊමේල් එක රිමු කරද්දී පේපැල් එකෙන් ඇවිල්ලා තිබ්බා ඊමේල් එකක්.