පේපැල් withdraw ගැන

nooby

Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    පිලිපීන් විදිහට හදන paypal account වලින් ලංකාවේ බෑන්ක් වලට සල්ලි ගන්න පුලුවන්ද? (HNB ඕ Combank).... බැරි නම් විකල්පයක් කියපන්කො. පිලිපීන් විදිහට හදන use කරනකොට ලිමිට් වෙන සීන් එන්නේ නැද්ද? එක එකා විවිද දේවල් නේ කියන්නේ බන්. මාව කන්ෆියුස් වෙලා ඉන්නේ අප්පා:lol::confused:

    උපදෙස් දීපල්ලා. හැමෝටම පුළුවන් විදිහට සලකනවා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පිලිපීන් විදිහට හදන paypal account වලින් ලංකාවේ බෑන්ක් වලට සල්ලි ගන්න පුලුවන්ද? (HNB ඕ Combank).... බැරි නම් විකල්පයක් කියපන්කො. පිලිපීන් විදිහට හදන use කරනකොට ලිමිට් වෙන සීන් එන්නේ නැද්ද? එක එකා විවිද දේවල් නේ කියන්නේ බන්. මාව කන්ෆියුස් වෙලා ඉන්නේ අප්පා:lol::confused:

    උපදෙස් දීපල්ලා. හැමෝටම පුළුවන් විදිහට සලකනවා
     
    • Like
    Reactions: nooby

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පිලිපීන් විදිහට හදන paypal account වලින් ලංකාවේ බෑන්ක් වලට සල්ලි ගන්න පුලුවන්ද? (HNB ඕ Combank).... බැරි නම් විකල්පයක් කියපන්කො. පිලිපීන් විදිහට හදන use කරනකොට ලිමිට් වෙන සීන් එන්නේ නැද්ද? එක එකා විවිද දේවල් නේ කියන්නේ බන්. මාව කන්ෆියුස් වෙලා ඉන්නේ අප්පා:lol::confused:

    උපදෙස් දීපල්ලා. හැමෝටම පුළුවන් විදිහට සලකනවා
    ithin bun wena rataka nadda uba adurana ekek paypal salli uge paypal ekata yawapan eken lankawata withdraw karanna kiyahanko. paypal eken bari nam direct bank ekata aragana lankawe bankuwakata ewanna kiyapanko math karanne oka thama