පිලිපීන් විදිහට හදන paypal account වලින් ලංකාවේ බෑන්ක් වලට සල්ලි ගන්න පුලුවන්ද? (HNB ඕ Combank).... බැරි නම් විකල්පයක් කියපන්කො. පිලිපීන් විදිහට හදන use කරනකොට ලිමිට් වෙන සීන් එන්නේ නැද්ද? එක එකා විවිද දේවල් නේ කියන්නේ බන්. මාව කන්ෆියුස් වෙලා ඉන්නේ අප්පා
උපදෙස් දීපල්ලා. හැමෝටම පුළුවන් විදිහට සලකනවා

උපදෙස් දීපල්ලා. හැමෝටම පුළුවන් විදිහට සලකනවා
. danna kenek innawa nam mtath kiyanna 