පේපෑල්,ඊ බේ සහ පෙයොනියර්
මේකයි සීන් එක.

මගෙ ඊ බේ අකවුන්ට් එක අවුරුදු 10ක් වගෙ පරනයි. පේ පෑල් එකෙන් එච් එස් බී සී කාර්ඩ් එකක් ඇඩ් කරල තියෙන්නෙ ලන්කාවෙ-පේ පෑල් වෙරිෆයිඩ් ලන්කාවෙ, ඒ කියන්නෙ සල්ලි රිසීව් බෑ,දන්නවනෙ. සෙලින් පටන්ගන්න කියල හිතුවෙ.පෙයොනියර් කාඩ් එකකුත් තියන් නිකන් ඉදල තේරුමක් නෑනෙ.
මට දැනගන්න ඕන, මම ඔය ඊබේ එකම සෙලින් කරන්න යූස් කලොත් තියෙන පේපෑල් එක අයින් කරල පෙයොනියර් එක තියෙන අලුත් පේපෑල් එක ඇඩ් කරල සෙලින් කරන්න පුලුවන්ද?
පෙයොනියර් එකෙන් සල්ලි ආවම මේල් එකක් එවනව, දැන් පේපෑල් එකෙන් පොඩි පේමන්ට් 2ක් එවනව.එතකොට අහනව රීසන් එක පේමන්ට් එක හම්බුන. මේක පේපෑල් එකෙන් එව්වෙ සත 5කුයි, 10කුයි. ඕකට මොකද්ද බන් රීසන් එක දාන්නෙ හම්බුන?
දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්.
සෙලින් පටන්ගන්න හැදුවෙ බන් ඒකයි. ස්තූතියි.