wow....i wonder...
fantastic Aravinda
this is really really nice[/QUOTE
ස්තුතියි ඔබට බෙහෙවින් ම ..........
ඉතාමත් අගනා නිර්මානයක්.
මම මෙය ගොඩාක් වින්ඳා එයින් මතුවන විචිත්රවත් වටා පිටාව උද්දීපනය කරන්නට ඔබ යොදාගෙන ඇති පද හා වැකි අතර මනා සංයෝජනයත් එක්ක..
ඔබට ජය!!
Saba aadarayakin thaniuna kenekge sanweedi nirmanayak
Godaak lassanai...
Idiriyatath nirmana karanna obata diri.....