පේමන්ට් බිස්නස් ..............

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
පේමන්ට් බිස්නස් ..............

කාලයක් පේමන්ට් එකේ බිස්නස් තහනම් කරලා තිබුන මේ කාලකන්නි ආණ්ඩුව ආවා විතරය් ආපහු බිස්නස් පටන් ගත්ත මරගම පමුනුව පාරේ බස් ස්ටෑන්ඩ් එකේ පේමන්ට් එකේ දිගටම දොඩං කරත්ත ,ඇපල් කරත්ත,පාර හිරකරගෙන කාලකන්නි .පයින් යන උන්ට පාර මැද යන්න වෙලා තියෙන්නේ .නුගේගොඩත් ඒ වගේ .පොලිසියේ උණුත් දැක්කෙ නැහැ වගේ ඉන්නවා .මේවා අපිට කම්ප්ලෙන් කරන්න තැනක් ඇත්තෙම නැද්ද මචන්ලා
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාට කම්ප්ලේන් කරන්නද බං කලින් ආණ්ඩුවෙදි අපි කම්ප්ලේන් කල්ලද අයිං කලේ :no: :no:
අයිං කරන එකා කවුරුත් කම්ප්ලේන් කරනකං බලං ඉන්නෑ බං :no: :no:
ඕව අයිං වෙන්නෑ තවත් විනාස වෙනව මිසක් :no: :no:
පේමන්ට් ඇහිරිලා බේරුනොත් ඇති :( :(
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
kandy valat ohomai dan minissunta yanna idak naha

ehemada mama hituwe colombo vitaray kiyala.
කාට කම්ප්ලේන් කරන්නද බං කලින් ආණ්ඩුවෙදි අපි කම්ප්ලේන් කල්ලද අයිං කලේ :no: :no:
අයිං කරන එකා කවුරුත් කම්ප්ලේන් කරනකං බලං ඉන්නෑ බං :no: :no:
ඕව අයිං වෙන්නෑ තවත් විනාස වෙනව මිසක් :no: :no:
පේමන්ට් ඇහිරිලා බේරුනොත් ඇති :( :(

ow ban parata bessama epa wenawa.maharagama holt eke nam minissunta yanna wela thiyennema pare madin ban.polisiye unuth innawa langama kisima deyak wenne neha.pare yana ekek yata unama thma kaget es erenne.