පේමන්ට්_එකේ_අපි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම හිතන්නේ සඳුන් කියල පොරක්ද කොහෙද ඕක කරන්නේ..:)
    මමත් ලයික් එකක් දාල තිබුනා..;)
    හැමදාම මොකක් හරි හිතට වදින එකක් පොස්ට් කරනවමයි...:yes:
    ++4
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    page එකේ නම නම් කිව්වා එත් link නම් දැම්මේ නෑ ,දැම්මට අව්ලක් නැද්ද මචං ," පේමන්ට් එකේ අපි " කියල search කරපු ගමන් එනවා :)

    aa ela ela machan! :) :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පේජ් එකේ ඇඩ්මින්ට මමයි කිව්වෙ කිරියේ මේ පේජ් එක ගැන දාලා තියෙනවා කියල. ලින්ක් එකත් ඊයේ හවස දුන්නා. අද උදේ ඒ ගැන පොස්ට් එකක් දාලා තිබුණා. මටත් සතුටුයි ඒ ගැන :yes::yes:
    :cool: උබද කිව්වේ එළකිරි මචෝ
    ඔන්න ලින්ක් එක
    https://www.facebook.com/weandthepavement
    :yes:
    මම හිතන්නේ සඳුන් කියල පොරක්ද කොහෙද ඕක කරන්නේ..:)
    මමත් ලයික් එකක් දාල තිබුනා..;)
    හැමදාම මොකක් හරි හිතට වදින එකක් පොස්ට් කරනවමයි...:yes:
    ++4
    මන් දන්න තරමින් මුලින් නම් 3දෙනෙක් වගේ තමයි ඔය page 1 තියන ඒවා ලිව්වේ , දැන් නම් කට්ටිය වැඩිත් ඇති
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම හිතන්නේ සඳුන් කියල පොරක්ද කොහෙද ඕක කරන්නේ..:)
    මමත් ලයික් එකක් දාල තිබුනා..;)
    හැමදාම මොකක් හරි හිතට වදින එකක් පොස්ට් කරනවමයි...:yes:
    ++4

    සදුන් නෙවෙයි මචන් ඕක කරන්නෙ. සදුන් කියන්නෙත් ලියන් එක කෙනෙක්. තව ලංකාවේ කොල්ලෙක් ලියනවා. තව කෙල්ලෙකුත් ලිව්වා. ඕකේ නිර්මාණ කරුවා මගේ පාසල් කාලයේ සිට හොද මිත්‍රෙයක්. ලංකාවේ නෙවෙයි ඉන්නේ. පේජ් එක ගැන මුලින්ම කිරියේ මම ලිංක් එකත් එක්ක ත්‍රෙඩ් එකක් දැම්මා. ඒ දවස්වල පේජ් එකට ලයික් තිබුනෙ හාරසිය ගානක්. නමුත් කිරියෙ ඇඩ්මින් වෙන වෙබ් අඩවි වල ලිංක් කිරියේ ප්‍රසිද්ද කරන්න බෑ කියල ත්‍රෙඩ් එක අයින් කලා. කොහෙම උනත් කිහිපදෙනෙක් කිරියෙන් පේජ් එකට ලයික් කලා. දැන් 9000ට වැඩිය ලයික් තියෙනවා. ඒ වගේම පොඩි සමාජ සත්කාරයක් කරන්නත් බලාපොරොත්තුවෙන් තමයි “පේමන්ට් එකේ අපි“ කියන ෆේස්බුක් පිටුව කරගෙන යන්නෙ. ඒ ගැන ඉදිරියේදි දැනගන්න ලැබෙයි.
     
    Last edited:

    අම්මටසිරි එහෙමත් එකක්ද....:confused:
    මම හිතුවේ සමහර නිසදැස් වලට යටින් "සඳුන්" කියල තිබුණ නිසා ඒ ලියන එකා වගේම පේජ් එකේ අයිති එකත් වෙන්න ඇති කියල.:cool:
    කෙල්ලෙකුත් ලිව්ව මතකයි තමයි..:rolleyes:
    හැබැයි අර සඳුන් කියන ඩයල් එක ලියන ඒවනං පට්ටයි මචන්:yes:
    දැනුවත් කරපු එකට ගොඩක් ස්තූතියි...
    :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සදුන් නෙවෙයි මචන් ඕක කරන්නෙ. සදුන් කියන්නෙත් ලියන් එක කෙනෙක්. තව ලංකාවේ කොල්ලෙක් ලියනවා. තව කෙල්ලෙකුත් ලිව්වා. ඕකේ නිර්මාණ කරුවා මගේ පාසල් කාලයේ සිට හොද මිත්‍රෙයක්. ලංකාවේ නෙවෙයි ඉන්නේ. පේජ් එක ගැන මුලින්ම කිරියේ මම ලිංක් එකත් එක්ක ත්‍රෙඩ් එකක් දැම්මා. ඒ දවස්වල පේජ් එකට ලයික් තිබුනෙ හාරසිය ගානක්. නමුත් කිරියෙ ඇඩ්මින් වෙන වෙබ් අඩවි වල ලිංක් කිරියේ ප්‍රසිද්ද කරන්න බෑ කියල ත්‍රෙඩ් එක අයින් කලා. කොහෙම උනත් කිහිපදෙනෙක් කිරියෙන් පේජ් එකට ලයික් කලා. දැන් 9000ට වැඩිය ලයික් තියෙනවා. ඒ වගේම පොඩි සමාජ සත්කාරයක් කරන්නත් බලාපොරොත්තුවෙන් තමයි “පේමන්ට් එකේ අපි“ කියන ෆේස්බුක් පිටුව කරගෙන යන්නෙ. ඒ ගැන ඉදිරියේදි දැනගන්න ලැබෙයි.

    උබත් දාල තිබ්බද එක නම් දැක්කේ නෑ මචං , මන් link එකක් දාන්නේ නැතුව page එකේ name එක විතරක් දැම්මෙත් ඒ නිසා
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබත් දාල තිබ්බද එක නම් දැක්කේ නෑ මචං , මන් link එකක් දාන්නේ නැතුව page එකේ name එක විතරක් දැම්මෙත් ඒ නිසා

    එල එල.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    fb එකෙන් සැහෙන්න වැඩක් ගන්න, fun එකක් ගන්න , දෙයක් ඉගෙන ගන්න පුළුවන්.. .හැබැයි සමහරු කරන්නේ එල්ලිලා මැරෙන එක!
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පට්ට මචන් :):):):):):)

    fb එකෙන් සැහෙන්න වැඩක් ගන්න, fun එකක් ගන්න , දෙයක් ඉගෙන ගන්න පුළුවන්.. .හැබැයි සමහරු කරන්නේ එල්ලිලා මැරෙන එක!

    ඔව් බන් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග තමයි :D