මම හිතන්නේ සඳුන් කියල පොරක්ද කොහෙද ඕක කරන්නේ..
මමත් ලයික් එකක් දාල තිබුනා..
හැමදාම මොකක් හරි හිතට වදින එකක් පොස්ට් කරනවමයි...
++4

page එකේ නම නම් කිව්වා එත් link නම් දැම්මේ නෑ ,දැම්මට අව්ලක් නැද්ද මචං ," පේමන්ට් එකේ අපි " කියල search කරපු ගමන් එනවා![]()

elakiri machan!!
ela saho.
patta
good one![]()
patta +5

පේජ් එකේ ඇඩ්මින්ට මමයි කිව්වෙ කිරියේ මේ පේජ් එක ගැන දාලා තියෙනවා කියල. ලින්ක් එකත් ඊයේ හවස දුන්නා. අද උදේ ඒ ගැන පොස්ට් එකක් දාලා තිබුණා. මටත් සතුටුයි ඒ ගැන![]()
උබද කිව්වේ එළකිරි මචෝ ඔන්න ලින්ක් එක
https://www.facebook.com/weandthepavement

මන් දන්න තරමින් මුලින් නම් 3දෙනෙක් වගේ තමයි ඔය page 1 තියන ඒවා ලිව්වේ , දැන් නම් කට්ටිය වැඩිත් ඇතිමම හිතන්නේ සඳුන් කියල පොරක්ද කොහෙද ඕක කරන්නේ..
මමත් ලයික් එකක් දාල තිබුනා..
හැමදාම මොකක් හරි හිතට වදින එකක් පොස්ට් කරනවමයි...
++4
මම හිතන්නේ සඳුන් කියල පොරක්ද කොහෙද ඕක කරන්නේ..
මමත් ලයික් එකක් දාල තිබුනා..
හැමදාම මොකක් හරි හිතට වදින එකක් පොස්ට් කරනවමයි...
++4
සදුන් නෙවෙයි මචන් ඕක කරන්නෙ. සදුන් කියන්නෙත් ලියන් එක කෙනෙක්. තව ලංකාවේ කොල්ලෙක් ලියනවා. තව කෙල්ලෙකුත් ලිව්වා. ඕකේ නිර්මාණ කරුවා මගේ පාසල් කාලයේ සිට හොද මිත්‍රෙයක්. ලංකාවේ නෙවෙයි ඉන්නේ. පේජ් එක ගැන මුලින්ම කිරියේ මම ලිංක් එකත් එක්ක ත්‍රෙඩ් එකක් දැම්මා. ඒ දවස්වල පේජ් එකට ලයික් තිබුනෙ හාරසිය ගානක්. නමුත් කිරියෙ ඇඩ්මින් වෙන වෙබ් අඩවි වල ලිංක් කිරියේ ප්‍රසිද්ද කරන්න බෑ කියල ත්‍රෙඩ් එක අයින් කලා. කොහෙම උනත් කිහිපදෙනෙක් කිරියෙන් පේජ් එකට ලයික් කලා. දැන් 9000ට වැඩිය ලයික් තියෙනවා. ඒ වගේම පොඩි සමාජ සත්කාරයක් කරන්නත් බලාපොරොත්තුවෙන් තමයි “පේමන්ට් එකේ අපි“ කියන ෆේස්බුක් පිටුව කරගෙන යන්නෙ. ඒ ගැන ඉදිරියේදි දැනගන්න ලැබෙයි.

patta machan maxxa katha tika rep +++
niyamai!
bump

උබත් දාල තිබ්බද එක නම් දැක්කේ නෑ මචං , මන් link එකක් දාන්නේ නැතුව page එකේ name එක විතරක් දැම්මෙත් ඒ නිසා
පට්ට මචන්![]()
fb එකෙන් සැහෙන්න වැඩක් ගන්න, fun එකක් ගන්න , දෙයක් ඉගෙන ගන්න පුළුවන්.. .හැබැයි සමහරු කරන්නේ එල්ලිලා මැරෙන එක!