පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වධය

SK29

Well-known member
  • Apr 14, 2017
    7,494
    8,865
    113
    ඔය වගෙ දෙවල් තියෙන්නෙ දකුනු අසියාවෙ වගෙ වැදි රටවල විතරයි විසෙසයෙන් ඉංදියව ලංකාව. අනික් දෙ තමයි ඉගනිමෙන් උසස්ම ලකුනු අරං විස්ස විද්‍යල යන උනි උගත් එත් එ වගෙ දෙයක් වුනාම පැමිනිලි කරන්න සහා අදලා අංශවලට දරනුවත් කරන්න තරමි දැනුමක් නැ. ඉතිං මෙතන කාගෙද වරද
    bullying kiyala tyenawa developed countries wala 😁😁
    South Korea,US,UK hema thenama thiyenawa.suicide karagnna level ekatama thiyenawa.