පේරාදෙණිය RAG සීන් එක ගැන

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,192
    24,848
    113
    tracing Geo-location.. ... ...
    එක එක අවලම් ගෑනුන්ට ජාතක වෙච්ච කාලකන්ණිට රැග් කරන්න නෙමෙයි නෙ ළමයි කැම්පස් එවන්නෙ?
    ඇයි අළුතෙන් එන ළමයින්ට කන්න බොන්න දුන්නෙ උඹේ අප්පාද?
    උබට මානසික ලෙඩක් තිබ්බා නම් ඒකට බෙහෙත් ගනින්
    බෙහෙත් ගන්න බැරි නම් එල්ලිලා මැරියන්
    අහිංසක ළමයින්ව රැග් කරන කාලකන්නින්ට හෙණ ගහන්න ඕන

    agreed.. මගේ සහෝදරයෙක් ට එහෙම rag කලොත් මම නම් එක එකා හොයාගෙන ගිහින් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න ම දෙනවා වැඩේ..
    කොහෙවත් ඉන්න අපත කාලකන්නි බල්ලෝ එනවා ළමයි ව හදන්න..
    අම්මලා තාත්තලා ළමයි ව අවරුදු 20ක් විතර හදල තියෙන්නේ..
    ආයේ උන්ගේ තොපිට හදන්න දෙයක් ඉතුරු නෑ..
    උබලගේ තියන අසහනේ හදාගනිල්ල..​
     

    Nihal44

    Member
    Dec 30, 2016
    9
    0
    0
    යකා තැනින් තැනට පාට වෙනස් බන්.. මෝරටුව, කොලබ එහෙම යක්කු ඇත්තෙම නැති තරම්.. රුහුනෙ එහෙම ඉන්න එවුන් ටිකක් සුදුයි, සබරගමුවෙ එහෙම ඉන්න එවුන් උබ හිතනවටත් වඩා කලුයි බන්.. තව ඉතින් faculty අනුවත් යකා වෙනස් වෙනව බන්.. සේරම යක්කු ටික ඉන්නේ art වල බන්..
    Moratuwa NDT atuva venna ati
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:


    agreed.. මගේ සහෝදරයෙක් ට එහෙම rag කලොත් මම නම් එක එකා හොයාගෙන ගිහින් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න ම දෙනවා වැඩේ..
    කොහෙවත් ඉන්න අපත කාලකන්නි බල්ලෝ එනවා ළමයි ව හදන්න..
    අම්මලා තාත්තලා ළමයි ව අවරුදු 20ක් විතර හදල තියෙන්නේ..
    ආයේ උන්ගේ තොපිට හදන්න දෙයක් ඉතුරු නෑ..
    උබලගේ තියන අසහනේ හදාගනිල්ල..​
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    agreed.. මගේ සහෝදරයෙක් ට එහෙම rag කලොත් මම නම් එක එකා හොයාගෙන ගිහින් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න ම දෙනවා වැඩේ..
    කොහෙවත් ඉන්න අපත කාලකන්නි බල්ලෝ එනවා ළමයි ව හදන්න..
    අම්මලා තාත්තලා ළමයි ව අවරුදු 20ක් විතර හදල තියෙන්නේ..
    ආයේ උන්ගේ තොපිට හදන්න දෙයක් ඉතුරු නෑ..
    උබලගේ තියන අසහනේ හදාගනිල්ල..​

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    agreed.. මගේ සහෝදරයෙක් ට එහෙම rag කලොත් මම නම් එක එකා හොයාගෙන ගිහින් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න ම දෙනවා වැඩේ..
    කොහෙවත් ඉන්න අපත කාලකන්නි බල්ලෝ එනවා ළමයි ව හදන්න..
    අම්මලා තාත්තලා ළමයි ව අවරුදු 20ක් විතර හදල තියෙන්නේ..
    ආයේ උන්ගේ තොපිට හදන්න දෙයක් ඉතුරු නෑ..
    උබලගේ තියන අසහනේ හදාගනිල්ල..​

    :yes::yes::yes::rofl:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    කීදෙනෙක් මැරුණද ....කියපන්කො

    lets say only one student has died due to an incident of ragging in sri lanka throughout the entire history of campuses
    can you justify that one death to their parents ? :rolleyes:

    I am eagerly waiting for your valuable response
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Anna adath Sabaragamuwa Campus eke kollekge kana palapu seen ekakata 3 denekge studentship cancel karala

    Anthare/Peratugami/JVP pawkarayange weda
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔය හුත්තිගෙ පුතාලට තියෙන්නෙ මානසික ලෙඩක්. පකයි ඔක්කොම අල්ලලා ඇට තලවන්න ඕනේ. විශ්වවිද්‍යාලයක් කියන්නෙ කොච්චරනම් සේවයක් රටට කරන්න පුළුවන් තැනක්ද? උන්ගෙ අම්මලගෙ උපසංස්කෘතියක් කියල පකක් උස්සගෙන ජෝගි නටනව. මම ඔය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයෙක් වුනානම් විශේෂ පොලිස් ඒකකයක් දම්මලා අම්මගෙ රෙද්දෙ උපසංස්කෘතිය විශ්වවිද්‍යාල වලින් අතුගාලම දානවා.

    දෙමාපියො අවුරුදු 20ක් ළමයින්ව කවල පොවල උස්මහත් කරලා ඕවට යවන්නේ එක එක හුත්තිගෙ පුතාලට කියල ඇට මිරිකවගන්න නෙමෙයිනේ. පකයිලට හිකවිලාම යන්න තව තව ප්‍රයිවෙට් කැම්පස් ඇති කරන්න ඕනෙ.

    කැරිම නිදහස් අධ්‍යාපනේ. එක පුකක් මදි හිනා වෙන්න :lol:
     
    • Like
    Reactions: justinshady

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    (පකයිලගෙ හපන්කම් වලින් බිඳක්...)

    ප්‍රධාන සිදුවීම්

    (1) 1974 වසරේදී එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (වර්ථමානයේ කැළණිය විශ්වවිද්‍යාලය) පුහුණු ගණිත ගුරුවරු කිහිපදෙනෙකු නවක වදයට ලක්වීමක් සම්බන්ධව විමර්ෂණයක් සිදුකිරීමට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී. ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයින් දොළොස්දෙනෙකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණු අතර, මේ සිදුවීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා එහි නිළදාරීන් හතර දෙනෙකුටද දඩුවම් නියම වන ලදී. ශ්‍රී ලංකා රජය විසින් විශ්වවිද්‍යාලයීය නවක වදය සිදුවීමකට එරෙහිව ගන්නා ලද ප්‍රථම ක්‍රියා මාර්ගය ලෙස මෙය හැඳින්වෙයි.

    (2) 1975 වර්ෂයේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වදය සිදුවීමකට සම්බන්ධ මරණයක් 1997 වසරේදී සිදුවිය. එවක 22 හැවිරිදි වියේ පසුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලී ශිෂ්‍යාව, ඇයට ජ්‍යේෂ්ඨ සිසුවියන්ගෙන් හිමිවූ ශාරීරික නවක වදය දරා ගත නොහැකිව ඉන් ගැලවීම පිණිස "රාමනාදන් ශාලාවේ" නේවාසිකාගාර දෙවන මහලින් බිමට පැනීම නිසා අබාධිත තත්වයට පත්වූවාය. මහලෙන් පැනීමට මොහොතකට පෙර ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව වාර්ථාවන්හී සඳහන්ව වී තිබුණි. 1997 වර්ෂයේදී, රූපා සිය පාදයන්ට ඇතීවූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර හේතුවෙන් සිය දිවි නසා ගත්තාය.

    (3) 1993 වසරේදී, රුහුණ විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා, සිසුවා නවක වදයට ගොදුරු වීම නිසා මරණයට පත්විය.

    (4) අඟුණුකොලපැලැස්ස කෘෂී පාසලෙහි සිදු කෙරුණු නවක වදය සිදුවීමක් හේතුවෙන් ප්‍රසංග නිරෝෂණ, නම් හක්මණ සිට පැමිණි සිසුවෙකු මරණයට පත්විය.

    (5) 1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.

    (6) රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක, නවක වදයේ ප්‍රතිඵලයක් ලෙස 1997 වසරේදී සිය දිවි නසා ගන්නා ලදී.

    (7) 1997 වසරේදී, අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග, දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත්විය.

    (8) නවක වදයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ, සමන්ත විතානගේ සිසුවා 2002 වර්ෂයේදී නවක වදය සම්බන්ධ රැස්වීමක් අතරතුරදී ඝාතනයට ලක් විය.

    (9) රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රය සහ සමාජ විද්‍යාවට සම්බන්ධ සිසුවියකගේ ගාත්‍රයක් 2011 වර්ෂයේදී, විශ්වවිද්‍යාලයීය ආපන ශාලාවෙහි සිදුකල නවක වදය සිද්ධියක් අතරතුර අර්ධ-අඩපණ තත්වයකට පත්විය.

    2006 වසරේදී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කලපතිවරයා වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා, විශ්වවිද්‍යාලයෙන් නවක වදය පලවා හැරීමට ඔහු දුන් නියෝග වලට සිසුන් අනුකූල නොවීම හේතුවෙන්, සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,192
    24,848
    113
    tracing Geo-location.. ... ...
    ඔය හුත්තිගෙ පුතාලට තියෙන්නෙ මානසික ලෙඩක්. පකයි ඔක්කොම අල්ලලා ඇට තලවන්න ඕනේ. විශ්වවිද්‍යාලයක් කියන්නෙ කොච්චරනම් සේවයක් රටට කරන්න පුළුවන් තැනක්ද? උන්ගෙ අම්මලගෙ උපසංස්කෘතියක් කියල පකක් උස්සගෙන ජෝගි නටනව. මම ඔය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයෙක් වුනානම් විශේෂ පොලිස් ඒකකයක් දම්මලා අම්මගෙ රෙද්දෙ උපසංස්කෘතිය විශ්වවිද්‍යාල වලින් අතුගාලම දානවා.

    දෙමාපියො අවුරුදු 20ක් ළමයින්ව කවල පොවල උස්මහත් කරලා ඕවට යවන්නේ එක එක හුත්තිගෙ පුතාලට කියල ඇට මිරිකවගන්න නෙමෙයිනේ. පකයිලට හිකවිලාම යන්න තව තව ප්‍රයිවෙට් කැම්පස් ඇති කරන්න ඕනෙ.

    කැරිම නිදහස් අධ්‍යාපනේ. එක පුකක් මදි හිනා වෙන්න :lol:

    කුණුහරප කියන්න බය හිතුන මිසක් ( බෑන් කලොත් එහෙම ) මටත් මේ ටික ලගින් යන දේවල් මයි මතක් උනේ..
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කුණුහරප කියන්න බය හිතුන මිසක් ( බෑන් කලොත් එහෙම ) මටත් මේ ටික ලගින් යන දේවල් මයි මතක් උනේ..

    බෑන් කලොත් වෙන එකක් හදන් එනවා බන්. කියන්න තියෙන එක කියල දාන්න ඕනේ. පට්ට තරහයි මේවා දකිනකොට. මගේ ඥාති සහෝදරයෙකුටත් රැග් නිසා අවුලක් ගියා. ඌ ඩිග්‍රිය අතඇරලා එන්න හැදුවේ
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    (ලංකා ඊ නිව්ස් -2017.පෙබ.22, පෙ.ව‍.7.15) පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි.

    වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා බලහත්කාරයෙන් මේ සිසුන්ට පොවා තිබේ. සිසුන් මේ වන විට මානසික වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කර ඇත.

    සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවීමෙන් තම දේශපාලන අරමුණු වලට නම්මා ගත නොහැකි වූ නවක සිසුන් 8 දෙනෙකු වෑන් රියකින් පැහැරගෙන ගොස් වධකාගාරයක් ලෙස භාවිතා කළ කුලියට ගත් නිවසකදී රාත්‍රියක් පුරා අමානුෂික වධයට ලක් කළ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ වධකයන් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් බව හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි.

    වධකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු පෙරටුගාමී පක්ෂයේ 8 දෙනෙකු ඔවුන් බැලීමට බන්ධනාගාරයට පැමිණි බවත් ඉන් 5 දෙනෙකුට ඔවුන් හමුවීමට අවසර ලැබී තිබූ බවත් වාර්තා වේ.

    වධකයන් අතර වයස අවුරුදු 31 සහ 32 දෙදෙනෙකු සිටින අතර ඒ තරම් වයස අය සිසුන් ලෙස සරසවියක දෙවන වසරේ උගෙන ගනිමින් සිටීම අසාමාන්‍ය බැවින් ඔවුන් සරසවි සිසුන්මදැයි සහතික කර ගැනීමට සරසවි පාලකයන්ගේ සහාය පතා ඇත.

    පැහැරගැනීමට භාවිතා කළ වෑන් රිය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙය නවක වධය නොව ත්‍රස්තවාදයකි

    කෙසේ වෙතත් මෙය සාමාන්‍ය නවක වධය දීමක් ලෙස සැලකිය නොහැකිය. සාමාන්‍ය නවක වධය දීමක් නම් එය සරසවි භූමිය තුල හෝ නේවාසිකාගාරයක් තුල සිදුවිය යුතුවා මිස සැලසුම් සහගත ලෙස වෑන් රථ වලින් තරුණයන් පැහැර ගනිමින් වෙනම පවත්වාගෙන යන වධකාගාර වෙත ගෙන ගොස් තමන්ට අවනත වනතුරු වධයට පැමිණවීමක් සිදුවිය නොහැකිය. එසේ වන්නේ නම් එය ‘නවක වධය‘ යන චෝදනා යටතේ ගිිනිය නොහැකිය. මෙම ක්‍රියාව පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවකි. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ‘ත්‍රස්තවාදය‘ භාවිතා කිරීමකි. නමුත් සරසවි පාලකයන් තම සරසවියේ ‘ගෞරවය‘ සඳහා යැයි කියමින් ඒ සඳහා ක්‍රියා නොකරන බවත් පොලිසියට ඒ සඳහා සහායක් නොදෙන බවත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී තිබේ.

    නිදහස ලබා ගැනීමෙන් පසුව ආරම්භ වී, නිදහස් අධ්‍යාපනයත් සමග වරපැන නැගී විත් ජවිපෙ දේශපාලනය සරසවි වසාගැනීමෙන් පසු පෙරටුගාමීන් දක්වා වන විට ත්‍රස්තවාදී ක්‍රියාවන් සේ වර්ධනය වී ඇති මෙම ‘නවක වධය‘ නම් අශිෂ්ඨ ක්‍රියාදාමය නතර කර ගැනීමට ශත වර්ශ භාගයකට වඩා වැඩි කාලයක් තිස්සේ සරසවි පාලකයන් මෙන්ම රට පාලනය කළ බලධාරීන් ද අපොහොසත් වීම ගැන රටක් ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතුය. මන්ද යත් මේ වන විට ශිෂ්ඨාචාරගත රටවල මෙවැනි දේවල් සිදුනොවනවා මෙන්ම ඒ සඳහා දඬුවම් දෙන්නේ ඒ රටවල පවතින සාමාන්‍ය නීතිය යටතේම මිස සිසුන්ට කියා විශේෂත්වයක් නොමැතිව බැවිනි. දැඩි දඬුවම් දීම මෙන්ම සිසු සිසුවියන්ද, දෙමාපියන්ද, බලධාරීන්ද එකට ගැට ගැසුනු, තනි තනි සිසුවා සරසවියේ සිටින තුරු නිරීක්ෂනය කෙරෙන දැවැන්ත අධ්‍යාත්මික, අධ්‍යාපනික, නවීන තාක්ෂනික වැඩ සටහනකින් තොරව මේ ගෝත්‍රික ක්‍රියාව නතර කළ නොහැකිය. නියැන්ඩර්තාල් වම්මුන්ට රටක අනාගත පරම්පරාවක් මානසික අබ්බගාතයන් කිරීමට තවත් ශත වර්ශ භාගයක් ඉඩ දී බලා සිටිනවාද කියා වගකිව යුත්තන් කල්පනා කළ යුතුය.

    පසු සටහන:

    මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශනයක කර්තෘවරයෙකු යැයි කියා ගන්නා සිරිමල්වත්ත මහතා ‘ලංකා ඊ නිව්ස්‘ යලිත් වතාවක් ‘මාධ්‍ය සම්ප්‍රදායට පටහැනිව වාර්තා කිරීමක්‘ (unethical reporting) කර ඇතැයි සඳහන් කර තිබිණ. ඇමර්සෝන් වනාන්තරයේ තවමත් නිරුවතින් සිටින ගෝත්‍රික කණ්ඩායම් ඇඳුම් අඳින මිනිසුන් දෙස බලා කියන්නේද මේ ඇඳුම් ඇඳ සිටින වුන් සම්ප්‍රදායට පටහැනිව ජීවත් වන එවුන් කියා ය. සිරිමල්වත්තලාට ‘හුජ්ජ පෙවීම‘ කෙතරම් උතුම් සම්ප්‍රදායක් විය යුතුද?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Anna adath Sabaragamuwa Campus eke kollekge kana palapu seen ekakata 3 denekge studentship cancel karala

    Anthare/Peratugami/JVP pawkarayange weda

    ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ බව කියන සිසුවකුගේ කන පැලෙන්න පහර දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකුගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබේ.

    මෙම සිසුන් තිදෙනා එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ වන අතර පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයා ද එම වසරේමය. පසුගිය නොවැම්බර් මාසයේ කර ඇති මෙම පහරදීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක්‌ පවත්වා පාලක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත.

    ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ. ඔවුන්ගේ පහර කෑමට ලක්‌වූ දෙබරවැව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    දඬුවමට ලක්‌වූ සිසුන් තිදෙනා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා සලකා බැලීම සඳහා කමිටුවක්‌ පත් කරනු ලැබ ඇත.


    source - http://www.divaina.com/2017/02/23/news02.html
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo

    Attachments

    • No title(55).jpg
      No title(55).jpg
      23.7 KB · Views: 141

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බෑන් කලොත් වෙන එකක් හදන් එනවා බන්. කියන්න තියෙන එක කියල දාන්න ඕනේ. පට්ට තරහයි මේවා දකිනකොට. මගේ ඥාති සහෝදරයෙකුටත් රැග් නිසා අවුලක් ගියා. ඌ ඩිග්‍රිය අතඇරලා එන්න හැදුවේ

    කොළුකාර බැල්ලිගෙ පුතෙක් රෙපුත් කපලා :rolleyes:
     
    • Like
    Reactions: pradeeplk1025