පේරා campus එකට trip එකක් යනවා😉

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Agri clz එකෙන් යන්නේ.එහේ මොකක්හරි farm එකක් තියෙනවා ද හන්තාන කන්ද ගාව,එහේ ඉන්න අය කියන්නකෝ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,118
    113
    ow uda peradeniyata gihin thawa yanna o ne mataka widiyata(hanthana pattata kandata parak tiyenawa town eken issarahata)
    uuru kotuwa ehema tiyenne o ke...
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,859
    4,243
    113
    ඔව් තියෙනවා උඩ පේරදෙණියේ.

    සත්තුන්ට අමතරව වගාවක්, කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තියෙනවා..

    කිරි ටොෆී, යෝගට් එහෙම කන්න හම්බෙයි සමහරවිට...