පේලියට .. පිළිවෙලට ...
හදවත තුල ....
එකින් එක......
පේලියට .....
පිළිවෙලට .....
පෙළ ගැසී .....
ඇති සිහින .....
සබැ වන්නට ....
එකදු මොහොතක් ම....
පමණක් ම තිබියදී ....
හිටි ගමන් ඇද හැලෙන .....
පොසොන් වැසි මෙන් ....
නොසිතු ලෙස ....
නොපැතූ ලෙස ....
බොද වෙලා යන අයුරු ....
දැනෙන කදුළු පිරී ගිය .....
මගේ දුබල සිත ......
වහින්න ලං වුන ....
අහස වගේ මය ....

හදවත තුල ....
එකින් එක......
පේලියට .....
පිළිවෙලට .....
පෙළ ගැසී .....
ඇති සිහින .....
සබැ වන්නට ....
එකදු මොහොතක් ම....
පමණක් ම තිබියදී ....
හිටි ගමන් ඇද හැලෙන .....
පොසොන් වැසි මෙන් ....
නොසිතු ලෙස ....
නොපැතූ ලෙස ....
බොද වෙලා යන අයුරු ....
දැනෙන කදුළු පිරී ගිය .....
මගේ දුබල සිත ......
වහින්න ලං වුන ....
අහස වගේ මය ....


