පේෂලයි පූර්ණිකයි

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ඒක අසාධාරනයි නේ බන්.හිතපන් මිනිහා කිසිම වැරද්දක් කරලා නැහැ කියලා ගෑණිම වෙන එකෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් මිනිහගෙන් ඩිවෝර්ස් එක ඉල්ලනවා.මිනිහා පට්ට අසරණ වෙනවනේ ළමයි හිටියොත්.:(

    divorce ekedi neethiyen ganige patha gannawa godak.. eke hatiyak ban...primi api thama athatama asarana :sorry: