මේ රස්නෙ කාලෙට පූසන්ට හරිම අමාරුයිලු, හැම සතෙක්ටම ඉතිං
බොන්න තියල තියෙන වතුර එකට අයිස් කැටයක් දාන්නලු
මම ඉතිං පිජ් එකෙන් කූල් වතුර බෝතලේ අරන් ටික ටික දාගෙන ගියා. බල්ල බොන ඒවටයි පූස බොන ඒවටයි
ඒ වෙලාවෙ බොනවනං දැක්කෙ නෑ. මොකද එයාලට ඕන වෙලාවටනෙ වතුර බොන්නෙ. මට ඉතිං බොනකං බලං ඉන්න බෑ