පේස් බුකේ එකේ ආටිකල් එකක් තිබුණ මෙහෙම

AnuradhaRa

Well-known member
  • මේ රස්නෙ කාලෙට පූසන්ට හරිම අමාරුයිලු, හැම සතෙක්ටම ඉතිං
    බොන්න තියල තියෙන වතුර එකට අයිස් කැටයක් දාන්නලු

    මම ඉතිං පිජ් එකෙන් කූල් වතුර බෝතලේ අරන් ටික ටික දාගෙන ගියා. බල්ල බොන ඒවටයි පූස බොන ඒවටයි

    ඒ වෙලාවෙ බොනවනං දැක්කෙ නෑ. මොකද එයාලට ඕන වෙලාවටනෙ වතුර බොන්නෙ. මට ඉතිං බොනකං බලං ඉන්න බෑ
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    666
    751
    93
    27
    JAPAN
    Eyes Shining GIF by VEARN
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    අඩේ මම පලවෙනිපාරට ඊයේ රෑ කලවැද්දො දෙන්නෙක් දැක්කා.. :baffled:
    රෑ1ට විතර පෙඩ්ඩක් එලියට යන්න දොර ඇරියම තාප්පේ දිගේ කලු පුසෝ දෙන්නෙක්..එහෙම කොහාමද එක වගේ ලොකු පුසෝ එන්නේ බැලුවම පුසෝ නෙවෙයි.. කලු ලෝම අස්සේ කොටියගේ වගේ පුල්ලිත් තියනව… මූනුත් බල්ලො වගේ ටිකක්.. නැට්ට නම් පුසට වඩා පට්ටම දිගයි.. උනුත් සෑහෙන ලොකුයිනේ..
    මේ හුත්තල දවල්ට කොහෙද බන් හැංගිල ඉන්නේ?. :unsure:

    Gemini යගෙන් ඇහුවම කිව්වේ ඕකුන් ඩබල් දාල ලේසියෙන් එන්නේ නෑ.. උකන කාලෙට විතරයි එහෙම ඉන්නේ කියල.. 🥱 හනිමුන් යනගමන් වෙන්න ඇති
     
    • Love
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,061
    8,392
    113
    Kotahena
    මම ඉතිං වහ ජාති කීපයක් හැම තැනම තිබ්බ කියල හිතපන් උඹ අරං බීලා මැරෙයි කියන බලාපොරොත්තුවෙන්.

    තිබ්බ කියල වැඩක් නෑ නෙ.
    උබට ඕන වෙලාවක නෙ උඹ බොන්නෙ.

    Ahh එහෙමත් නෑ. උඹ තනිකරම moththe නෙ දැම්මේ. වහ බොන එකෙක් ට එපැයි වහ දෙන්න :dull:
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ මම පලවෙනිපාරට ඊයේ රෑ කලවැද්දො දෙන්නෙක් දැක්කා.. :baffled:
    රෑ1ට විතර පෙඩ්ඩක් එලියට යන්න දොර ඇරියම තාප්පේ දිගේ කලු පුසෝ දෙන්නෙක්..එහෙම කොහාමද එක වගේ ලොකු පුසෝ එන්නේ බැලුවම පුසෝ නෙවෙයි.. කලු ලෝම අස්සේ කොටියගේ වගේ පුල්ලිත් තියනව… මූනුත් බල්ලො වගේ ටිකක්.. නැට්ට නම් පුසට වඩා පට්ටම දිගයි.. උනුත් සෑහෙන ලොකුයිනේ..
    මේ හුත්තල දවල්ට කොහෙද බන් හැංගිල ඉන්නේ?. :unsure:

    Gemini යගෙන් ඇහුවම කිව්වේ ඕකුන් ඩබල් දාල ලේසියෙන් එන්නේ නෑ.. උකන කාලෙට විතරයි එහෙම ඉන්නේ කියල.. 🥱 හනිමුන් යනගමන් වෙන්න ඇති
    රෑ 1 විතර එළියට යන්නෙ බලාගෙන
    හොල්මං
    අපිනං ඒ වෙලාවට හොදට නිදි