පේහ්බුක් සප්පයිස්

thomian

Well-known member
  • May 20, 2011
    13,162
    18,589
    113


    ගැනිගේ තාත්තටත් මන්නෙන් කොටලා උගේ යාලුවෝ ටිකටත් මන්න පාර දීලා යැවුවා නම් හරි :growl:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,709
    6,026
    113
    @ගෙදර


    ගැනිගේ තාත්තටත් මන්නෙන් කොටලා උගේ යාලුවෝ ටිකටත් මන්න පාර දීලා යැවුවා නම් හරි :growl:

    කොල්ලාට ඉවසන්න පුලුවන් නිසා හොදයි.
    මම ඇතුලුව වෙන එකෙක් නම් මගුල අත ඇරලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,259
    102,159
    113
    අඩු කුලේ
    තාත්ත 2000න් පස්සෙ ඉපදුණ ඵකෙක් වෙන්නත් බෑනේ..මහ ගොබ්බ ඩෑල් ඵකක් වෙන්න අැති..
    2000න් පස්සෙ ඉපදෙන්න ඉදල කලින් ආව එකෙක්
     
    • Like
    • Haha
    Reactions: thomian and Ryan08

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,228
    18,518
    113
    apo yako ara manamalaya mara nonjal huttekne. Aruta banala elawanne natuwa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    රැල්ලට කක්කබෙට්ට උනත් කන සිංහලු මේකත් රැල්ලට නොකරොත් තමයි පුදුමේ
     
    • Like
    Reactions: thomian and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,528
    113
    මම මනමාලයා නම් අර ආපු එවුන්ටම දුවව බාරදෙනවා ගිහින් ගෙදරට දාන්න කියලා එහෙම නැතුව ඉන්නවා නම් මගුලකට මරණෙකට ඇරෙන්න ඒ ගෙවල් වලට යන්න එන්න තහනම්. ඔහොම ගොබ්බ පවුල් වලින් කසාද බැන්දහම ඔය ගොං ජාන අනාගතේටත් යනවා 🤮
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,621
    26,351
    113
    Fantasy
    පුදුම තාත්තෙක්නේ උෟ..😅
    මන් දන්න කෙනෙක් ඉන්නවා. මනුස්සයා වැඩ කරන්නෙ දුර පලාතක. දුවට අවුරුදු 18 බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරන්ඩ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කට හඬ වෙනස් කරලා අරන් බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට. කෙල්ලගෙ අම්මා ෆෝන් එක උස්සලා තියෙන්නේ. දුවට ෆෝන් එක දෙන්ඩ කියද්ඩ්දි බෑ කියලා අම්මා. ගල් අතේ පැලවෙන පච ටිකක් කියලා මන් කෙල්ල එක්ක අරහේ ගියා මෙහෙ ගියා කිය කිය. රෙදි නැතිවෙන්ඩ කියලා දුව ගැන. වැඩේ කියන්නේ අම්මටවත් අදුරගන්ඩ බැරි වෙලානේ තාත්තව .
    ඇත්තටම ඒ කෙල්ලට කොල්ලෙක් හිටියෙත් නෑ.