ගැනිගේ තාත්තටත් මන්නෙන් කොටලා උගේ යාලුවෝ ටිකටත් මන්න පාර දීලා යැවුවා නම් හරි


ගැනිගේ තාත්තටත් මන්නෙන් කොටලා උගේ යාලුවෝ ටිකටත් මන්න පාර දීලා යැවුවා නම් හරි![]()
2000න් පස්සෙ ඉපදෙන්න ඉදල කලින් ආව එකෙක්තාත්ත 2000න් පස්සෙ ඉපදුණ ඵකෙක් වෙන්නත් බෑනේ..මහ ගොබ්බ ඩෑල් ඵකක් වෙන්න අැති..
මන් දන්න කෙනෙක් ඉන්නවා. මනුස්සයා වැඩ කරන්නෙ දුර පලාතක. දුවට අවුරුදු 18 බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරන්ඩ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කට හඬ වෙනස් කරලා අරන් බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට. කෙල්ලගෙ අම්මා ෆෝන් එක උස්සලා තියෙන්නේ. දුවට ෆෝන් එක දෙන්ඩ කියද්ඩ්දි බෑ කියලා අම්මා. ගල් අතේ පැලවෙන පච ටිකක් කියලා මන් කෙල්ල එක්ක අරහේ ගියා මෙහෙ ගියා කිය කිය. රෙදි නැතිවෙන්ඩ කියලා දුව ගැන. වැඩේ කියන්නේ අම්මටවත් අදුරගන්ඩ බැරි වෙලානේ තාත්තව .පුදුම තාත්තෙක්නේ උෟ..![]()