පේ පැල් එකක් හදාගන්න උදවූ

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්ලා පොඩි උදවූ වක් ඔනී.

    මගේ යාලුවෙකුට කියලා ඩුබායි රටේ විදිහට පේ පැල් එකක් හදා ගත්තොත් මගේ විස්තර දාලා

    මට ලංකාවේ ඉදලා ඔපරෙට කලොත් අවුලක් වේයි ද ? බැන් වේයි ද

    දන්නා අය තව විස්තර කියන්න.

    ස්තුති
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මමත් Use කරන්නේ යාලුවෙකුට කියලා හදා ගත්ත Dubai PP එකක්.
     
    • Like
    Reactions: Nawwas

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මමත් Use කරන්නේ යාලුවෙකුට කියලා හදා ගත්ත Dubai PP එකක්.

    Thanks Machan.
    Man yaluwata kiyala pp eka create karanawa vithari. Anith details mama dannae. Cc visthara wage. Lankawee IP ekakin log unama unta mattu wenawa needs...

    Ethakota acc eka limit weida...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ලංකාවේ IP එකෙන් ලොග් උනාම Account එක Hold උණා . පේපැල් එක කළා දැම්ම අර කළුතර JVP එකේ පොර Paypal ලංකාවට ඉල්ලලා E mail ගහලා
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඩුබායි පේ පැල් එකට කාඩ් විඩ්‍රොවල් පුලුවන්ද ?
    එහෙම පුලුවන්න්ම් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එකයි උබේ ඇත්ත විස්තරයි දාපන් පේ පැල් එකට. ඊට පස්සෙ ඩුබායි වල ඩ්‍රයිවින් ලයිශන් එකකුයි යුටිලිටි බිල් එකකුයි යාලුවගෙන් ඉල්ලගෙන තියාගනින් වෙරිෆිකෙශන් ඉල්ලුවොත් උබේ මූනයි නමයි දාල එඩිට් කරල පේ පැල් එකට දෙන්න.(එඩිට් කරනකොට ඒක හරියට කරන්න ඕන.මෙතනදි තමයි ගොඩක් උන් නාගන්නෙ) එකම බ්‍රව්සර් එකකින් විතරක් එකවුන්‍ට් එකට ලොග් වෙන්න ඒ බ්‍රවුසර් එක පේ පැල් එකට ලොග් වෙන්න විතරක් තියාගන්න.
    ඕන නම් ඩුබායි ip එකක් දාගෙන ලොග් වෙයන්. මම නම් ip දාල නෑ නිකන්ම ලොග් වෙනව.මගේ ඩුබායි එකවුන්ට් එකක් නෙවෙයි හැබයි.
    උබ ඕක ඩ්‍රොප් ශිපින්ග් වලට නම් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ හරියට ට්‍රැකින් නම්බර්ස් අප්ඩෙට් කරපන්.ඔක හරියට පවිච්චි කරනවනම් අවුලක් වෙන්නෙ නෑ.
     
    Thanks
    Nehe Mata onee emoney walata use karranna. Ehema ban wenna puluwanda?
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Thanks
    Nehe Mata onee emoney walata use karranna. Ehema ban wenna puluwanda?
    E money kiyanne hariyatama uba karanna yanne mokadda? Ban wenna puluwanda ahanne ai ? uba PayPal ekak hadagena online drug deal karannada hadanne ?
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    E money kiyanne hariyatama uba karanna yanne mokadda? Ban wenna puluwanda ahanne ai ? uba PayPal ekak hadagena online drug deal karannada hadanne ?

    Pissuda ban. Mata one microworks & AliExpress eke cash back ekei thiyena $8 ganank Genna ganna..
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Pissuda ban. Mata one microworks & AliExpress eke cash back ekei thiyena $8 ganank Genna ganna..
    Ehema ban karanne na ban. Samahara welawata Loku transactions kiyapayk unoth PayPal eken id address verification illanawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ IP එකෙන් ලොග් උනාම Account එක Hold උණා . පේපැල් එක කළා දැම්ම අර කළුතර JVP එකේ පොර Paypal ලංකාවට ඉල්ලලා E mail ගහලා
    උඹ කොහොමද දන්නෙ උගේ Email එක නිසා උනේ කියල? පේපෑල් එකෙන් කිව්වද කළුතර JVP එකේ පොරක් ලියුමක් එව්ව කියල දෙන්න බෑ කියල :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    උඹ කොහොමද දන්නෙ උගේ Email එක නිසා උනේ කියල? පේපෑල් එකෙන් කිව්වද කළුතර JVP එකේ පොරක් ලියුමක් එව්ව කියල දෙන්න බෑ කියල :lol:
    රෙදි හෝදන්න එපා ජේපි මන්ත්‍රී කෙනෙක් ඡන්දෙට කලින් India Paypal එකට කොල්ලො ලවුවල පෙත්සම් ගහලා තිබුණා ලංකාවට Paypal දෙන්න කියලා . අන්තිමට paypal එක කරේ ලංකාවේ වෙන රටවල් වල Address දාගෙන ලංකාවෙන් ලොග් වෙන එ්වුන් ඔක්කොම Ban කරන්න පටන් ගත්තා . පස්සේ ජෙ ප්පා ම උගේ Facebook Page එකේ සමාව ඉල්ලලා post එකක් දාලා තිබ්බා . ඒ පෝස්ට් එක එළකිරි එකෙත් තිබුණා . මගේ Paypal එකත් Hold වෙලා තිබිලා මම හෙන කට්ටක් කාලා හදා ගත්තේ .
    උබ UNP වහලා නිසා සමහර විට ඒවා දැක්කේ නැතුව ඇති😀😀
    පෙත්සම් ගැහුවා කියලා ලංකාවට paypal දෙන්නේ නැහැ කියලා අර උබලගේ මෝඩ ජෙප්පට කියලා දීපන්🤣🤣🤣
     
    හරි මම අහන්නෙ උඹට පේපෑල් එකෙන් කිව්වද උඹේ Paypal එක Hold කරේ අරූගෙ ලියුම හින්ද කියල?

    රචනා අනවශ්‍යයි.

    ඔව්ද? නැද්ද?
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මෙහෙම පේ පැල් එක හදලා ලංකා වේ i.p එකකින් ලොග් උනාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතිද...