පේ පැල් හෙල්ප් එකක් ඕන

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    පේ පැල් හෙල්ප් එකක් ඕන

    මගේ පේපැල් අකවුන්ට් එක ලිමිට් කරල දැනට මාසයක් විතර වෙනවා. $28 ක් විතර තියෙන්නෙ නම් අකවුන්ට් එකේ. අකවුන්ට් එක කැන්සල් කරල හරි මේ බැලන්ස් එක අතට ගන්න විදියක් කියන්න.....
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Mokuth kalata hari yanne na. Umbata inna wenawa. 1st time nam limit kale 2 or 3 months inna wenawa. Eeta passé un limit eka ain karanne na. But salli withdraw karanna puluwan. Mokuth karanna epa. Wadak wenne na. 2,3 months innama wenawa . 2nd time nam oya limit kale , ubata 6 months inna wenawa.