


♥-Aurora-♥;13303524 said:මටත් ප්රශ්නයක් තියෙනවා.. මගෙ paypal account එක ලංකාවට හදලා තියෙන්නෙ. EBay බඩු ගන්න විතරයි, sampath web card එක link කරලා. මේ ඊයෙ පෙරේදා මං ගත්ත item එක අවුල් නිසා seller refund කලා. ඒක මගෙ account එකට ඇවිත් card එකට transfer වෙලා කියලා තියෙනවා. ලංකාවට සල්ලි ගන්න බැරි එකේ මෙහෙම උනේ කොහොමද??
![]()