පොකුරු සේරම නිවන්න යන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඉස්සරහට ඉතුරු වෙන්නේ බුබුළු තමයි


    එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..

    January 6, 2021 at 1:20 pm | lanka C news


    යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය භාවිතා කර නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

    උදයංග වීරතුංග මහතාද මේ වන විට සිටින්නේ යුක්රේන බුබුද තුල බවද ඔහු පැවසීය.

    විදේශයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මොනම හේතුවක් මතවත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

    එක නීතියක් කියා කිව්වත් කීවද විදේශීය සංචාරකයන්ගේ එක නීතියක් ලෙස කටයුතු කළ නොහැකි බව ද පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන්
    එල්ල වන චෝදනා වලට පිළිතුරු සපයමිනි
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මන්ද මානසික ඩයල් විසින් පාළනය කරන රටක මීට වඩා හොද නිව්ස් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    • Like
    Reactions: topkollek

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    දැන් මේ මනුස්සය බුබුලේ නම් ඉන්නෙ කොහොමද මේ interview එක දුන්නෙ


    මොකක්ද යකෝ අර අන්තිමට කිව්වෙ උන් එකට ආපු සෙට් එක කියලා mask නොදා ඉන්න එක හරි .
    මෙයා එහෙනම් ඒ පොකුරට වෙලා ඉන්න ඔනී.
    මට නම් හිතෙන්නෙ උදයන්ග පොකුරක් එයි වගේ ඊලගට

    නිරොදායන යවනවා නම් පොර හිතන් ඉන්න සුද්දියො එක්ක එක කාමරේක දානව කියලා , මේ වගේ මනුස්සයෙක් , නිරොදායන කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැති පොරක් වගේ


    අවුලක් නෑ , අරලිය ගහේ නේ ඉන්නෙ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේ මනුස්සය බුබුලේ නම් ඉන්නෙ කොහොමද මේ interview එක දුන්නෙ


    මොකක්ද යකෝ අර අන්තිමට කිව්වෙ උන් එකට ආපු සෙට් එක කියලා mask නොදා ඉන්න එක හරි .
    මෙයා එහෙනම් ඒ පොකුරට වෙලා ඉන්න ඔනී.
    මට නම් හිතෙන්නෙ උදයන්ග පොකුරක් එයි වගේ ඊලගට


    අවුලක් නෑ , අරලිය ගහේ නේ ඉන්නෙ
    ඇයි මොකක්ද ප්‍රශ්නෙ? මේම බුබුල ඇතුලට ගියා... මේම එලියට ආව
     
    • Love
    Reactions: Identity