පොඟවමු අපි පොඟවමු ☕

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    1702704403455.png

    මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා

    මේවා ☕ එකේ පොඟවන්ඩත් කලින් කඩන් වැටෙනවනේ. උබලා පොඟවන් කන්නේ මොන බිස්ක්ටද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,910
    1
    60,868
    113
    Mother Earth
    View attachment 220890

    මරු. හැබැයි ඕක පට්ට සීනි හොඳේ. කන එක අඩු කරපන්. මම දැන් ගොඩක් සීනි පරිභෝජනය අඩු කරා. බිස්කට් වලින් කන්නෙ ක්‍රිම් ක්‍රැකර් විතරයි. තේ බොන්නෙ සීනි අඩුවෙන්. අපේ ගෙදර කට්ටියම එහෙමයි. ගෙදර අයටත් පුරුදු කරපන් ඒ විදිහට. උබත් සීනි අඩු කරපන් :yes:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    View attachment 220890

    මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා

    මේවා ☕ එකේ පොඟවන්ඩත් කලින් කඩන් වැටෙනවනේ. උබලා පොඟවන් කන්නේ මොන බිස්ක්ටද?
    යකෝ පොගවපු ගමන් කටේ දාගනින් අයේ බල බල ඉන්නේ නැතුව . සෑම දෙයකටම අදාලයි :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,910
    1
    60,868
    113
    Mother Earth
    Man sini danne na kiri walata
    Chocolate biscuits echchara hoda nadda bn
    උබ ආතල් එකට ඇහුවත් මම සිරාවට උත්තරේ දෙන්නම්.
    114797--01--1623926470.webp

    බිස්කට් ග්රෑම් 100ක සීනි ග්රෑම් 30ක් තියෙනවා. ඒ කියන්නෙ සීනි තේ හැඳි 8ක්. (සීනි තේ හැන්දක් කියන්නනෙ ග්රෑම් 4.2ක්) උබේ තේකට සීනි හැඳි දෙකක් දානව කියල හිතපන්. බිස්කට් පැකට් එකේ සීනි හැඳි 8යි තේකෙ සීනි හැඳි දෙකයි ඔක්කොම සීනි හැඳි 10ක්. ඒ කියන්නෙ ග්රෑම් 42ක්. උබ දවසට එක බිස්කට් පැකට් එකක් කනව කියල හිතපන්කො. තේ දවසට දෙපාරක් පාරක් බොනව කියල හිතුවොත් සේරම ග්රෑම් 50කට කිට්ටු වෙන්න. උබේ pancreas එකට මේක handle කරන්න බැරුව යනවා. මම ඒ දේවල් නම් දන්නෑ. හොයල පුළුවන් වුණොත් ත්‍රෙඩ් එකක් දාන්නම්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Aathal ekta nwei yako
    Oka burn karanna pluwan wdiyakuth kiyapanko
     
    • Love
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මරු. හැබැයි ඕක පට්ට සීනි හොඳේ. කන එක අඩු කරපන්. මම දැන් ගොඩක් සීනි පරිභෝජනය අඩු කරා. බිස්කට් වලින් කන්නෙ ක්‍රිම් ක්‍රැකර් විතරයි. තේ බොන්නෙ සීනි අඩුවෙන්. අපේ ගෙදර කට්ටියම එහෙමයි. ගෙදර අයටත් පුරුදු කරපන් ඒ විදිහට. උබත් සීනි අඩු කරපන් :yes:
    https://www.facebook.com/photo.php/?photo_id=341326761981909
     
    • Love
    Reactions: Candid-B