මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා
මේවා
Chocolatetuth hoda naddaBiscuits kanne ne
Hulan wiskothu genalla plain tea wala kanawa hiti gaman
Still too much
60/70k jeewth wenna ona nan biscuits wahamaa nawaththapan
උඹ කොහෙද බන් අවුරුදු 50-60ක් ඉන්නෙ ඔය ඩොංක පුහුල් පංචස්කන්දෙත් එක්ක. ඕන්නං වැඩිම තව 10ක් ඉඳියි.ඒකත් ෂුවර් නෑ ඉතිං...Biscuits kanne ne
Hulan wiskothu genalla plain tea wala kanawa hiti gaman
Still too much
60/70k jeewth wenna ona nan biscuits wahamaa nawaththapan
ලොක්කයියගෙ වයසෙ හැටියට බිස්කට් කන්න දත් තියෙනවද?Biscuits kanne ne
Hulan wiskothu genalla plain tea wala kanawa hiti gaman
Still too much
60/70k jeewth wenna ona nan biscuits wahamaa nawaththapan
හරි හරි ක්‍රිම් ක්‍රැකර් වලත් සීනි තියෙනව තමයි බන්. මම කිව්වෙ අනික් බිස්කට් වලට සාපේක්ෂව ක්‍රීම් ක්‍රැකර් වල තියෙන සීනි ගොඩක්ම අඩුයි. මතක විදිහට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ග්රෑම් 100ට අඩංගු වෙන්නෙ ග්රෑම් 0.2 යි. චොකලට් බිස්කට් ග්රෑම් 100යෙ සීනි තියෙනවා ග්රෑම් 30ක්.

ඌට හෙම්බිරිස්සාව හැදිලා. ළඟට යන්න එපා.ලොක්කයියගෙ වයසෙ හැටියට බිස්කට් කන්න දත් තියෙනවද?![]()