මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා
මේවා
මරු. හැබැයි ඕක පට්ට සීනි හොඳේ. කන එක අඩු කරපන්. මම දැන් ගොඩක් සීනි පරිභෝජනය අඩු කරා. බිස්කට් වලින් කන්නෙ ක්‍රිම් ක්‍රැකර් විතරයි. තේ බොන්නෙ සීනි අඩුවෙන්. අපේ ගෙදර කට්ටියම එහෙමයි. ගෙදර අයටත් පුරුදු කරපන් ඒ විදිහට. උබත් සීනි අඩු කරපන්View attachment 220890
මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා
මේවාඑකේ පොඟවන්ඩත් කලින් කඩන් වැටෙනවනේ. උබලා පොඟවන් කන්නේ මොන බිස්ක්ටද?

ඉන්සියුලින් දෙන ලෙඩෙක් ගාවට ගිහින් බලපන් ඌ විඳවන හැටි. සෙල්ලං කරන්න එපා සීනි එක්ක.Chocolate biscuits kiri wala pogawala kanawa

Jobless??ජොබ්ලස් පොන්නයන්ට තියෙන ප්‍රශ්න![]()
Man sini danne na kiri walataඉන්සියුලින් දෙන ලෙඩෙක් ගාවට ගිහින් බලපන් ඌ විඳවන හැටි. සෙල්ලං කරන්න එපා සීනි එක්ක.![]()
Still too muchMan sini danne na kiri walata
Chocolate biscuits echchara hoda nadda bn
යකෝ පොගවපු ගමන් කටේ දාගනින් අයේ බල බල ඉන්නේ නැතුව . සෑම දෙයකටම අදාලයිView attachment 220890
මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා
මේවාඑකේ පොඟවන්ඩත් කලින් කඩන් වැටෙනවනේ. උබලා පොඟවන් කන්නේ මොන බිස්ක්ටද?
උබ ආතල් එකට ඇහුවත් මම සිරාවට උත්තරේ දෙන්නම්.Man sini danne na kiri walata
Chocolate biscuits echchara hoda nadda bn
අහක යන තොප්පි දාගන්ඩ එපා.Jobless??
Now u ar too much podi eko
Aathal ekta nwei yakoඋබ ආතල් එකට ඇහුවත් මම සිරාවට උත්තරේ දෙන්නම්.
![]()
බිස්කට් ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 30ක් තියෙනවා. ඒ කියන්නෙ සීනි තේ හැඳි 8ක්. (සීනි තේ හැන්දක් කියන්නනෙ ග්‍රෑම් 4.2ක්) උබේ තේකට සීනි හැඳි දෙකක් දානව කියල හිතපන්. බිස්කට් පැකට් එකේ සීනි හැඳි 8යි තේකෙ සීනි හැඳි දෙකයි ඔක්කොම සීනි හැඳි 10ක්. ඒ කියන්නෙ ග්‍රෑම් 42ක්. උබ දවසට එක බිස්කට් පැකට් එකක් කනව කියල හිතපන්කො. තේ දවසට දෙපාරක් පාරක් බොනව කියල හිතුවොත් සේරම ග්‍රෑම් 50කට කිට්ටු වෙන්න. උබේ pancreas එකට මේක handle කරන්න බැරුව යනවා. මම ඒ දේවල් නම් දන්නෑ. හොයල පුළුවන් වුණොත් ත්‍රෙඩ් එකක් දාන්නම්.
https://www.facebook.com/photo.php/?photo_id=341326761981909මරු. හැබැයි ඕක පට්ට සීනි හොඳේ. කන එක අඩු කරපන්. මම දැන් ගොඩක් සීනි පරිභෝජනය අඩු කරා. බිස්කට් වලින් කන්නෙ ක්‍රිම් ක්‍රැකර් විතරයි. තේ බොන්නෙ සීනි අඩුවෙන්. අපේ ගෙදර කට්ටියම එහෙමයි. ගෙදර අයටත් පුරුදු කරපන් ඒ විදිහට. උබත් සීනි අඩු කරපන්![]()