පොඟවමු අපි පොඟවමු ☕

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    1702704403455.png


    මන් දත් ටික හැලුන කාලේ කන හැටි ට්‍රයල් කරනවා

    මේවා ☕ එකේ පොඟවන්ඩත් කලින් කඩන් වැටෙනවනේ. උබලා පොඟවන් කන්නේ මොන බිස්ක්ටද?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Biscuits kanne ne
    Hulan wiskothu genalla plain tea wala kanawa hiti gaman


    Still too much
    60/70k jeewth wenna ona nan biscuits wahamaa nawaththapan
    උඹ කොහෙද බන් අවුරුදු 50-60ක් ඉන්නෙ ඔය ඩොංක පුහුල් පංචස්කන්දෙත් එක්ක. ඕන්නං වැඩිම තව 10ක් ඉඳියි.ඒකත් ෂුවර් නෑ ඉතිං... 😁 😁

    1702712529616.png


    Tifin. මේකත් මරු. ඉඳල හිටල කන්නෙ දැන් නං. මොන මොන ජරාව තියද දන්නෑනෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    හරි හරි ක්‍රිම් ක්‍රැකර් වලත් සීනි තියෙනව තමයි බන්. මම කිව්වෙ අනික් බිස්කට් වලට සාපේක්ෂව ක්‍රීම් ක්‍රැකර් වල තියෙන සීනි ගොඩක්ම අඩුයි. මතක විදිහට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ග්රෑම් 100ට අඩංගු වෙන්නෙ ග්රෑම් 0.2 යි. චොකලට් බිස්කට් ග්රෑම් 100යෙ සීනි තියෙනවා ග්රෑම් 30ක්. :yes:

    ලොක්කයියගෙ වයසෙ හැටියට බිස්කට් කන්න දත් තියෙනවද? 😂
    ඌට හෙම්බිරිස්සාව හැදිලා. ළඟට යන්න එපා. :lol:
    ------ Post added on Dec 16, 2023 at 1:20 PM
     
    • Like
    Reactions: gnilukshi

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔනේමදේකට පලපුරුද්ද වැදගත්.... විශේෂයෙන් දාලා ගන්න වැඩ වල්දි