පොටො ස්ලයිඩ්_ශො

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    පොටො_ස්ලයිඩ්_ශො

    මචන්ලා මේ ලගකදි අපෙ එලකිරි එකේ කවුරු හරි කෙනෙක් වෙඩින් පොටො වලින් ස්ලයිඩ් ශො එකක් හදලා තිබුනා ගින්දර වගේ. මට හදිස්සි උවමනවකට පොටො ස්ලයිඩ් ශො එකක් හදන්න වෙලා. ඉතින් මචන් කවුරු හරි උදවුවක් කරන්න හොද පොටො ස්ලයිඩ් ශො සොෆ්ට්වෙයාර් එකක් හොයා ගන්න. නම දුන්නොත් මට හොයා ගන්න පුලුවන් මචො. :(
     
    Last edited: