පොටෝශොප් උදව්වක්..කෙල වෙන්න යන්නේ
මචන් එකෙක් ආර්ට්වර්ක් එකක් ඉල්ලුවා..උ මුලින් හරියට සයිස් එක කිවුවේ නෑ..මන් ඉතින් 42x16 cmසයිස් එකට ආර්ට්වර්ක් එක කරේ..මූ දැන් 207x62 cm ඉල්ලනවා බන්...අයේත් කරන්න පුලුවන් එකකුත් නෙමේ...මුකුත් කර ගන්න බැරි වෙයිද