පොටෝශොප් උදව්වක්..කෙල වෙන්න යන්නේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    පොටෝශොප් උදව්වක්..කෙල වෙන්න යන්නේ

    මචන් එකෙක් ආර්ට්වර්ක් එකක් ඉල්ලුවා..උ මුලින් හරියට සයිස් එක කිවුවේ නෑ..මන් ඉතින් 42x16 cmසයිස් එකට ආර්ට්වර්ක් එක කරේ..මූ දැන් 207x62 cm ඉල්ලනවා බන්...අයේත් කරන්න පුලුවන් එකකුත් නෙමේ...මුකුත් කර ගන්න බැරි වෙයිද:sorry::sorry::sorry:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    Proportion vala nam thiyenne podi difeerence ekak. But oka enlarge kalama oke thiyena elements pixelate/blur veiday kiyala thama balanna ona.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    Proportion vala nam thiyenne podi difeerence ekak. But oka enlarge kalama oke thiyena elements pixelate/blur veiday kiyala thama balanna ona.

    ow mcn blur wenwa ekai awula...me wge loku dimension tyena artwork hriyataa karana techniq eka mkdda bn..:confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    ආට් වර්ක් එක image -> image size වලින් ලොකු කරන්න බැරිද? res වැඩි කරන්න 300 ට විතර

    නැත්නම් කොරල් ඩ්‍රෝ වලට export කරල ඒකෙන් හදන්න.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන් එකෙක් ආර්ට්වර්ක් එකක් ඉල්ලුවා..උ මුලින් හරියට සයිස් එක කිවුවේ නෑ..මන් ඉතින් 42x16 cmසයිස් එකට ආර්ට්වර්ක් එක කරේ..මූ දැන් 207x62 cm ඉල්ලනවා බන්...අයේත් කරන්න පුලුවන් එකකුත් නෙමේ...මුකුත් කර ගන්න බැරි වෙයිද:sorry::sorry::sorry:

    macha mama udavu karanna danne na me seen ekata.. best of luck brother :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    You probably could use Photoshop. There are plugins as well.. eg PerfectResize.
    Usually to really enlarge without losing much quality you have to use vector methods. Vector imaging or vector graphics is used for enlarging images without losing quality.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හරි සයිස එකට ෆයිල් එකක් ඔපෙන් කරපන්
    හදපු එක ඇදල දාපන් අලුත් එකට
    ඊට පස්සේ අලුත් එකේ සයිස් එකට රිසයිස් කර ගනින්
    ලොකු වෙනසක් වෙන්නේ නැ උත්තෝ