පොටෝශොප් සහ අකුරු...
මම ටිකක් දවසකට කලින් දැක්කා කව්ද කෙනෙක් දාලා තිබුනා පොටෝශොප් වල සින්හල අකුරු වල ඉස්පිලි පාපිලි හරියට එන්න කරන්න ඕන වැඩක් මම උඩින් පල්ලෙන් කියවගෙන ගියා... නමුත් දැන් මට ඕනෙවෙලා තියනවා ඒ ත්රෙඩ් එක හරි වෙනයම් ක්රමයක් හරි දන්න කෙනෙක්ගේ උදව්වක්.. බම්ප් එකක් දාලා යන අයට මෙතනදිම ස්තුති කරනවා


