පොටෝශොප් සහ අකුරු...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පොටෝශොප් සහ අකුරු...

මම ටිකක් දවසකට කලින් දැක්කා කව්ද කෙනෙක් දාලා තිබුනා පොටෝශොප් වල සින්හල අකුරු වල ඉස්පිලි පාපිලි හරියට එන්න කරන්න ඕන වැඩක් මම උඩින් පල්ලෙන් කියවගෙන ගියා... නමුත් දැන් මට ඕනෙවෙලා තියනවා ඒ ත්‍රෙඩ් එක හරි වෙනයම් ක්‍රමයක් හරි දන්න කෙනෙක්ගේ උදව්වක්.. බම්ප් එකක් දාලා යන අයට මෙතනදිම ස්තුති කරනවා:yes:
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පොඩ්ඩක් එලකිරි ටෝක් එකේ හොයලා බැලුවා නම් හරි.... :)

    keyman software 1 dammama hariyanawane



    Keyman eka hari....photoshop walatath support wenawa...

    මතකයන් අමතක වෙලා:dull:
    බම්ප්



    Use MS Word and copy it. ;)
    සියලු දෙනාදේ අදහසට අනුව කී-මෑන් දමා බලනවා... ස්තුතියි...