කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න බැරි උන නිසා ඇප් එක දිග ඇරගෙන ඉන්න ගමන් හිතුනේ මේක කිව්වොත් හොදා කියලා
දන්න වැඩ්ඩෝ ඇති. මේ නොදන්න කුකුලන්ට
පොටෝෂොප් ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන ඇප් එකක්නේ. ස්පීඩ් වෙන්න වෙන්න මෙනු ගිහින් ක්ලික් කර කර ඉන්නේ නැ. ෂොට්කට් කී ගහලනේ යන්නේ.
හැබැයි Pre define කරපු ෂොට් කට් නේද යූස් කරන්නේ. එහෙම ඕනේ නෑ. මේ විදියට කරපල්ලා
windows ---> workspace ---> keyboard shortcuts and menu
දැන් තමන්ට ඕනේ විදියට මැප් කර ගන්න තියෙන්නේ. මතක තියා ගන්න ඔයා දැනට තියෙන ෂෝට් කට් එකක් වෙන එකකට ඇප්ලයි කලොත් ඩිෆෝල්ට් එක නැති වෙලා තමයි අළුත් එකට ඇසයින් වෙන්නේ. එක අමුතු දෙයක් නෙමේනේ
තමන් කැමති විදියට ෂෝට් කට් එක දුන්නා. ඇක්සෙප්ට් කලා. ඕකේ කලා. නා ගන්න එපා. හත්පොලේ ගා ගන්න එපා. එහෙම උනොත් ටිකක් කරදර වෙයි.
මුලම ඉගෙන ගන්න එවුන්ට වටි කියලා හිතනවා. බම්ප් එකක් දාලා ගන්න නග්ගලා