පොඩ්ඩක් එනවද ? FiX Deposit එකක් දාන්න ( I want to know about Fix Doposit )

පොඩ්ඩක් එනවද ? FiX Deposit එකක් දාන්න ( I want to know about Fix Doposit )

money.jpg

යාලුවනේ , මට කියනවද Fixed deposit දානවා නම් පොලිය වැඩිම බැංකු මොනවද කියල ?
සහ Fixed deposit දාන්නේ නැතිව වෙන මොනවා හරි ආයෝජනය කරන්න සුදුසු දේවල් / ක්‍රම තියනාද ? Share Market වගේ ?
Share Market ගැන දන්නා කෙනෙක් මට ඒ ගැනත් පොඩ්ඩක් කියල දෙනවද ?

wq-money-woman.jpg

- බොහොම ස්තුතියි -
 
VONE

Member
Oct 31, 2012
256
7
0
EK Lanthaya
LB Finance ahemath hodai......ivasagena danuvath vela ayojanaya karoth share market eken FD ekata vada ganna puluvan machan....sure....
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    fixed deposit nam goadak kalekata dammoth nam interest eka wadiyan ganna puluwan..mama hitanne bank walata wadiya finance company nam wadi interest ekak denawa..
    share market nam flat mey kale..market gana thred dala tibba elakiri pro eke thief kiayna kena search karala balanna..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Share Market eke invest karanawanam godak eeka gana study karapan...nathnam kela wenawa.....
    FD wala wadima rate ekak denne HNB.
    but BOC eke aluth plan wagayak thibba...eeketh hodai..
    BOC eke FD ekata monthly thawa salli add karannath puluwan
     
    විස්වාසවන්ත රජයේ එකනම් සණස බැංකුව

    http://www.sdb.lk/index.php/rates/fixed-deposits.html

    සණස දෙන්නේ 14 % දක්වා විතරයි නේ ..
    අනිත් එක මම දාන මුදල ආපහු ගන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දකින් වගේ
    :)

    fixed deposit nam goadak kalekata dammoth nam interest eka wadiyan ganna puluwan..mama hitanne bank walata wadiya finance company nam wadi interest ekak denawa..
    share market nam flat mey kale..market gana thred dala tibba elakiri pro eke thief kiayna kena search karala balanna..

    මම 1 YEAR වලට තමයි මචෝ දාන්න හිතන් ඉන්නේ ..
    Thank you for your Information .
    :)
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Me dawas wala okkoma banks wala poliya hodai..Share Market eka gana nam hithannawath epa... Sampath bank eke mama danna widiyata 14%k wage denawa... danawa nam ekata palayan.. unge Customer care ehema supiri.. oya rajaye banku ehema poliya 20%k dunnath yanna hithenne na ban.. melo rahak nathi ewaun innne ewwage.. Okkotama wada piyanla tamai ganan ewwage
     
    ubata monavada dana ganna ona machan...

    ඇත්තම කියනවා නම් ඉතින් මම Share Market එක ගැන මොනවත් දන්නේ නැහැ .

    Share Market eke invest karanawanam godak eeka gana study karapan...nathnam kela wenawa.....
    FD wala wadima rate ekak denne HNB.
    but BOC eke aluth plan wagayak thibba...eeketh hodai..
    BOC eke FD ekata monthly thawa salli add karannath puluwan

    එහෙමද ... ඇත්තම කියනවා නම් ඉතින් මම Share Market එක ගැන මොනවත් දන්නේ නැහැ .
    මේ මචන් , අපිට බැංකුවක නැතිව Finance company එකක දැම්ම නම් වැඩි ගානක් ගන්න පුළුවන් නේද ?
    එකේ මොකක් හරි අවදානමක් තියේද ?
     
    Me dawas wala okkoma banks wala poliya hodai..Share Market eka gana nam hithannawath epa... Sampath bank eke mama danna widiyata 14%k wage denawa... danawa nam ekata palayan.. unge Customer care ehema supiri.. oya rajaye banku ehema poliya 20%k dunnath yanna hithenne na ban.. melo rahak nathi ewaun innne ewwage.. Okkotama wada piyanla tamai ganan ewwage

    උබේ කතාවෙත් ඇත්තක් තියනවා .
    රජයේ බැංකු වලු බොහෝ දෙන වැඩ කරන්නේ ඕනවට එපාවට ..
    මම කල්පනාකරේ බන් Financial company එකක දාන්න ( LB Finance වගේ )
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Code:
    http://www.guidetocse.com/2010/04/investing-in-colombo-stock-exchange.html#axzz2Ax9PLUZs

    ඔන්න මචන් මේ සයිට් එකේ කොටස් වෙළඳපොල ගැන සියලුම දේ තියෙනවා. මම නම් මොනවත් දන්නේ නෑ මචන්. කාලෙකට කලින් මේ සයිට් එක හම්බ උනේ.ඕක කියවල බලහන් මචන්. :)
     
    Thanks for your Info.:)

    Thanks for your Bump:)