පොඩ්ඩක් එනවද ? FiX Deposit එකක් දාන්න ( I want to know about Fix Doposit )
යාලුවනේ , මට කියනවද Fixed deposit දානවා නම් පොලිය වැඩිම බැංකු මොනවද කියල ?
සහ Fixed deposit දාන්නේ නැතිව වෙන මොනවා හරි ආයෝජනය කරන්න සුදුසු දේවල් / ක්රම තියනාද ? Share Market වගේ ?
Share Market ගැන දන්නා කෙනෙක් මට ඒ ගැනත් පොඩ්ඩක් කියල දෙනවද ?
- බොහොම ස්තුතියි -